Questions උබල කවර දානවද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල උබලගේ ෆෝන් එකට කවර දානවද?
    බැක් කවර එහෙම.
    හෝ ෆෝන් එකේ නියම ෆීලින් එක ලබගන්නවද ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සොච්චම් ගානක් හොයන අපිට මොන සැබෑ පීලින් ද මහත්තයෝ. 30,000හේ කෑල්ල අවුරුදු 5ක් විතර පට්ට ගහන්න තමයි අපේක්සාව හ්ම්ම්ම්. ගල් ගෙඩියක් වගේ back cover එකක් දාගෙන ඉන්නේ ඕන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    cover daganilla.
    mage samsung phone 2k thawama cupbord eka asse hadanna denna welawak nathuwa,
    ita passe thawa 2k gaththa use karanna.

    ara phone 2k charge karala thiyan innawa alarm wadinawa screen weda naha
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    සොච්චම් ගානක් හොයන අපිට මොන සැබෑ පීලින් ද මහත්තයෝ. 30,000හේ කෑල්ල අවුරුදු 5ක් විතර පට්ට ගහන්න තමයි අපේක්සාව හ්ම්ම්ම්. ගල් ගෙඩියක් වගේ back cover එකක් දාගෙන ඉන්නේ ඕන්
    :yes::yes:
     
    • Love
    Reactions: B.Chat

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    නැතුව නැතුව බන් ස්ම්පල් කවරයක් දාලා ටෙම්පර්ඩ් ගහනවා

    ඩිස්ප්ලේ එක ගියොත් කෙල වෙන නිසා
     
    • Like
    Reactions: dilan_randika

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    නැතුව නැතුව බන් ස්ම්පල් කවරයක් දාලා ටෙම්පර්ඩ් ගහනවා, ඩිස්ප්ලේ එක ගියොත් කෙල වෙන නිසා....
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගත්ත අලුත නම් burka එකක් වගේ case එකක් දාලා පරිස්සම් කරන්නෙ. ටික කාලෙකින් මේ මොන විකාරයක්ද කියලා casing ගලවලා පාවිච්චි කරන්නෙ. එතකොට නියම feel එක ලැබෙනවා 🥴

    screen protector එකක් නම් දානවා කොහොමත්.
     
    • Haha
    Reactions: Asmodeus

    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    සොච්චම් ගානක් හොයන අපිට මොන සැබෑ පීලින් ද මහත්තයෝ. 30,000හේ කෑල්ල අවුරුදු 5ක් විතර පට්ට ගහන්න තමයි අපේක්සාව හ්ම්ම්ම්. ගල් ගෙඩියක් වගේ back cover එකක් දාගෙන ඉන්නේ ඕන්
    Same Here :lol:
     
    • Love
    Reactions: B.Chat