උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    issara wage nemei dan pathale ewun patta low key inne, public seen mukuth naha.. mokada issara wage political backing eka naha..
    issara okun ona welawaka beela drive karan yanne, policiyen alluwath ganak naha udin call eka enawa..

    mona nathath anurayage anduwen godak ewun dan baya wela inne.. policya athule issara indan jarawa kapu un witharai dan munta support karanne..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි ලැසී අපෙ ගෙදර ඇවිල්ල තියෙනව.. මලගෙදරකට
    මනෝජ් මෙන්ඩිස් නම් මෙහෙ හැමෝම වගෙ අදුනනවා
    1740297751193.png
    uba pathaleda ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    මොරටු සමන් ගාව පොරක් හිටියා කරූ කියලා, කකුලක් නෑ මතක විදිහට, ප්ලාස්ටික් කකුලක් දාගෙන හිටියෙ, කට ගාව පාරක් තිබ්බා බුලට් එකක් එක පැත්තකින් රිංගලා අනිත් පැත්තෙන් එලියට ගිහින්. පොර දවසක් මටයි යාළුවෙක්ට යි බඩුවක් සෙට් කරා සල්ලි වලට. පට්ට දරුණු පෙනුමක් තියෙන්නේ
    බඩුවට පට්ට දරුණු පෙනුමක් තියේද්ති උබල සල්ලි දුන්නේ මොකෝ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    පාතාලේ ඉන්න උන්ට මේ කාලේ අවුලක් නැහැ

    වැස්ස කාලෙට තමයි අවුල ගෙවල් දොරවල් යට වෙනවා වතුරට පාතාලේ නිසා .වැලි කොට්ට දාල දොරවල් වලට .

    ගං වතුර එන පති වල පාතාලේ උන්ට තමයි ලොකුම අවුල වැලි කොට්ට දාල shape වෙන්න බැහැ meter ගණන් උසට වතුර එද්දී . උස තැන් වලට යනවා ගං වතුර එද්දී ගෙවල් දාල
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    Kuddek kiyala wedi thiyena ekai pathale ekekta game ekak dena eka dekak. Pathale un game ekak denne plan karala, loop hole walin mattu wenna puluwan. Eth kuddek game ekak deela eha paththa harenakota uwa ahu wela. Pathale aya nam ekka nam connection na, eth mage yakuwek game ekak deela bubai panala UK giya. School yana kale kella wage, education paththa hodai, but u set una tourism set ekakata, tika tika uwa gedarata control nathuwa giya. Amma teaching karanne. I aviation course ekakuth kala. Kohomenhari mu political game dena set ekakata set una. Game ekai dunne, U UK. Api ekka nam dan connection na. Oka danagaththeth u pannata passe.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    hee නැ යකූ. පාතාලෙ කියල වෙනසක් නෑ.ගෙවල්ලග පාත කවුරුහරි මැරුනම උන් එනවා. පොඩි ලැසි ඉස්සර හිටියෙ මෙහෙ. අපෙ තාත්තත් හැමොම වගෙ අදුනනව ඒ කාලෙ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,448
    8,602
    113
    සමගි පුර වසන්ත

    Sarath---1.png


    මූ අපේ ඉස්කෝලේ සිංහල බාශා දිනයේ ප්‍රදාන ආරාධිතයා විදිහට ආවා . අපිත් එක්ක සෙල්ෆි එහෙමත් ගැහුවා. එල පොර 💯👌
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මගේ ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් ඉන්නව යාලුවෙක් පාතාලේ කියල කියන්නේ. උ ගැන විස්තර ඉස්සර නිතරම පත්තර වල යනවා.
    තව ගේම් කාරයෝ කීප දෙනක් එක්කම කතා කරලා තියව ඉස්සර
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එකෙක් සෙට් වෙලා තියනව..
    දවසක් පියතුමන්ගෙ යාලුවෙක් ගෙදර ආව අඩියක් ගහන්න.. පොර ටිකක් ප්‍රසිද්ද ලෝයර් කෙනෙක්.. ඔහොම ඉන්නකොට ටිකක් හැඩි දැඩි ඩයල් එකක් ගේ ඉස්සරහට ඇවිල්ල එබිකම් කරනව.. මමත් පකය වගේ ගිහින් ඇහුව මොනාද බලන්නෙ කියල සද්දෙට.. පස්සෙ අරූ අර ලොයර්ගෙ නම කියල ඉන්නවද ඇහුව.. කොහොම හරි අරූ අන්තිමට හදිසි වැඩකට ලෝයර්ව හොයන් ඇවිල්ල තියෙන්නෙ.. ඌත් ඇවිල්ල ශොට් එකක් දාල අරූගෙන් වැඩේ කරගෙන ගියා.. ගියාට පස්සෙ තමයි කිව්වෙ ඩයල් එක කවුද කියල 😅

    තව චොප්පෙ ගෙ පුතාව දන්නව.. ගමේ නේ.. දැන් නං පොර අලියගෙන් ඡන්දෙ ඉල්ලල ප්‍රාදේශිය සභාවට ගිහිල්ලත් තියෙනව.. රනිල්ගෙ, සාගලගෙ දකුණු අත වගේ.. උට නං හැබැයි පාතාලෙ කියන්න බෑ.. හැබැයි සීය හිටිය කාලෙ හොඳට ගේම් නං ගැහුව..
    මම නං පුද්ගලිකව අදුරන්නෑ පියතුමාව තමයි දන්නෙ..
    ------ Post added on Feb 23, 2025 at 3:37 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මොරටු සමන් මරපු එකා කාලයක් හිටිය අපේ යුනි බෝඩිමට එහා තිබ්බ ඇනෙක්ස් එකේ..
    රත්නපුර චන්ඩි මල්ලි( නැත්නම් උගෙ පුතා) පොඩි කාලේ අපිත් එක්ක ඉස්කෝලෙ පන්තියෙ හිටියෙ
    ඌ නම් කිසි සද්දයක් බද්දයක් නැතුව අහිංසක විදියට හිටියෙ ඒ කාලෙ..උගෙ තාත්ව මැරුවෙ ඒ දවස් වල
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    වැල්ලම්පිටියේ සුදු මහත්තයා ගේ මල්ලී, කරාටි දම්මිකගේ මස්සිනා අපිත් එක්ක හිටියා වයස අවුරුදු 50ක් වගේ ඇති ඒ දවස්වල. මිනිහා පිඩලි අල්ලන, ගල් බැමි ගහන වැඩ එහෙම කළේ. කොල්ලො සෙට් එකක් දාගෙන වැඩ කරගෙන හිටියේ. හිටපු ගමන් මිසින්. මාස දෙක තුනක් ආගිය අතක් නෑ. අයම එනවා. හොඳට කතා බහ කරලා ඉන්නවා. එහෙම වෙනසක් නෑ. ගෝලයෝ ටික බීගෙන පිහි, බෝතල් වලින් ඇන ගන්නවා. හැබැයි උන්ට හොඳට සළකනවා.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මනෝජ් මෙන්ඩිස්ව දන්නවා කතා කරලා තියෙනවා, රනිල් මහත්තයාත් අපේ පවුලේ මළගෙදරකට ආවා විපක්ෂ නායක කාලේ, හොඳට කතා කරලා ගියේ තේ එකකුත් බීලා 🤭
    monoj mendis jagath mareyek
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,206
    113
    Mother Earth
    කූඩු සලිඳු එක්ක කතා කරලා තියෙනව. කූඩු බිස්නස් කරන්න කලින් ඌත් එක්ක බියර් ගහලත් තියෙනවා. කූඩු විකුණන කාලේ උගෙන් මෝටර් බයික් එකක් අරන් තියෙනවා මම තමයි ගිහිල්ලා ගත්තේ මගේ යාලුවෙක්ට. ඌ එහෙම කාඩ ඩයල් එකකුත් නෙමෙයි. 🤷‍♂️