උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

    මචන්ලා උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

    කසාද බැන්දහම ගෑනිව බලාගන්න ඕනි'........
    කන්න බෝන්න හොයල දෙන්න ඕනි...........
    අඳුම් එකී නොකී සියලු දේවල් අරන් දෙන්න ඕනි ................
    ලමයින්ගේ වැඩ කරන්න ඔනි............

    ඊට වඩා හොද නැද්ද නොබද ඉන්න එක ............................

    elakiri වෙබ් site එක පාවිච්චී කරන විද්වත් මහතුන්ගේ විවාදයට විවුර්තයි..................

    • Like
    Reactions: king_pandukabaya

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    EMINƎM;20729867 said:
    උබ මගුලක් කියනවා මන් medkel ගිහින් අර ළමයි හම්බෙන එක බලල එපා වෙලා ඉන්නේ.

    ඒක බලල කලන්තෙ දාල හිටපු උන් දෙන්නගෙන් කොයි එකාද උබ :sorry::sorry::sorry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ඔය විදියට හැම එක්කෙනාම හිතුවොත් කාලයක් යනකොට රට ජනශූන්‍ය වේවි.
    ඊට පස්සෙ කෑගහවි මුස්ලිම් ජනගහණය වැඩි වෙනවයි කියලා!!!
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    malupan kanna bekariyak salli dila gannawa wage thama. ath hari wife kenek set unoth mohothak nethi unath apita paluwa denewa machn.(By Experience)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එපා යකෝ අමාරුවේ වැටෙන්න..අත්දැකීමෙන් කියන්නේ...
    පුලුවන් තරම් කල් නිදහසේ ඉදපන්..
    උබේ නිදහස 100% සීමා වෙනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    බැදලා නම් නෑ
    ඒත් ඔයි ඔක්කොම කරත් බං
    උන්ව තේරුම් අරන් ඉන්න බෑ නේ,
    එක්කෝ උන්ට පිස්සු නැත්තම් අපිට පිස්සු..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    jLZz4Na.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    කසාදෙ කියන්නෙත් එක්තරා විදියක බිස්නස් ඩීල් එකක් කරනවා වගෙ වැඩක් බන්. පැනලා ගිහින් කසාද බඳිනවා කියන උන් වැඩිකල් ඉන්නෙ නහැ අද කාලෙ හැටියට. පැනලා ගියත් කමක් නැහ හොඳ රස්සාවක් තියෙනවානම්. ඒත් හොඳ රස්සාවක් තියෙන එකෙක් පැනලා යන්නෙ නැහැ.
    ඒ වගෙම හොඳ රස්සාවල් කරන උන් බලන්නෙ දෙපොළ හෝ බඳින කෙනාටත් ඒ වගෙම හොඳ රස්සාවක් තිටයෙන කෙනෙක් .ඉතිං හුදෙක් ගැහැණියක් පිරිමියෙක් ආදරෙන් වෙළෙනවා කියන එක ඔය කසාද වල වෙන්නෙ නැහැ .ලව් කරලා බඳින උනුත් බඳින්නෙ ඒ බඳින පවුල් දෙකෙ වත්කම් බැර කම් මාන්‍ය ,වගෙ දෙවල් සම මට්ටමෙ තියෙනවා නම් විතරයි. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් මිසක් ඊනියා හෘද්‍යාංගම බැඳීමක් නම් නෙමෙ.
    ඔය පොඩි වයස් වල ඉන්න ඇච්චො කිච්චො නම් හෙන ආදරණිය තියරි දෙවි .එත් එව්වා ප්‍රැක්ටිකල් නැහැ. රොමියො ජුලියට් ලා, ශාරුක්-කාජල් ලා, ජැක්-රොස් ලා ඇත්ත ලොක් නැහැ බන් .ඉතිං ඇත්ත ජිවිතෙදි කොන්දෙසි විරහිත ආදරයක් නැති තැන ෆැන්ටසියෙන් ආදරෙ හොයනවා කට්ටිය. ඒක නිසා තමා ආදරය මෙච්චර මාකට් වෙන්නෙ ෆිල්ම් වලයි නවකතා වලයි. ඒ වගෙම සමහරු අනියම් ඇසුරවල් වලටත් යොමු වෙනවා. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් විතරමයි. ඉතිං බෙරෙ බැඳගත්තානම් ගහපන් සීන් එකෙන් තමා අපෙ රටෙ එවුන්ගෙ පවුල් ජීවිත. හේතුව මෙ සංස්කෘතිය නිසා ඩිවොස් වීම ලොකු ලැජ්ජාවක් වෙන නිසා. ඒත් අනාගතෙදි එව්වත් නැතිවෙලා යාවි

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    බන කියන්න කලින් කෙල්ලෙක්ට ලවු කරල ඉදපන් බන්... :lol::lol: