උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

උබල කාගෙ පැත්තෙද? Israel or Palestine


  • Total voters
    128

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,952
    113
    දිනන පැත්තේ i.e. Israel
    හැබැයි තාම කයිය විතරයි වැඩ නම් දැක්කේ නැහැ.
    බිල්ඩින් වගයක් සමතලා කරලා තිබ්බ. ඕක ඉතින් ඕන එකෙක්ට කරන්න පුළුවන්
    ඉස්සරහට වැඩ පෙන්නයි කියලා බලාගෙන ඉන්නවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,573
    1
    159,275
    113
    98
    කෑගල්ල
    මෙහෙන් ගිහිල්ල වැඩ කරන එවුන් ඉන්නෙ ඉස්‍රයෙල් වල
    එ නිසා මම ඉස්‍රයෙල්

    අපි බලන්න ඕන අපෙ ඉන්ටරෙස්ට්ස් තමයි

    අනිත් එවුන්ට හෙන ගහල ගියත් අපිට වැඩක් නැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,331
    2
    55,317
    113
    Here We Go Nbc GIF by America's Got Talent
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    880
    677
    93
    oya ratawal dekema ewnta kamathi na,
    habai israel dinuwoth - awlak na lankawe inna puluwan
    eeth
    palasthine dinnoth - lankawewath jeewath wenna bari wei

    ee nisa israel dinana eka hodai