yes. Don't misjudge love with pity

ubanam mara luckyapita kello ne
![]()

කෙල්ලෝ ඉන්නවා ඕන තරම් පොඩ්ඩක් ඇවිදලා බලපන් පාරේ. නැත්නම් කෝස් එකක් කරපන් ඒවලටත් කෙල්ලෝ එනවා. ෆොරම් වලට වෙලා කටවල් ඇරගෙන බලාගෙන හිටියට වැඩක් නෑ එතකොට කෙල්ලෝ හම්බ වෙන්නේ නෑ ලංකාවේ ඇත්තම කිව්වොත් ගෑණු වැඩියි පිරිමින්ට වඩා.






ඔව් ඔව්
මම මේ එළකිරි එකේ කොල්ලෝ හොයනවා නංගිට![]()





අඩේ නෑ බං.. ඒකි මඟදි දැක්කොත් මරණවා..ඇයි මං තොට කිව්වෙ බොස්ගෙ දුවට ට්‍රයි කරනවා කියලා ආයෙම.. ඉතිං එයා මට කැමති වුණා..

එළනේ බන්. දහසකුත් චාටර් කාලා අන්තිමට තේක්ක අත්තකට උබත් කෙටුවා එහෙනම්. සුබ පැතුම් මචන්.. 

අන්න ඒ කේස් එක නිසා තමා රොබියො මට බයක් දැනෙන්නෙ..
බලමු බං.. මං ට්‍රයි කරනවා ඒ ආදරේ ආරක්ෂා කරගන්න..
ඒත් ඒකිට මගෙන් වැඩි ආදරයක් ලැබෙන්නෙ නෑ කියලා මං දන්නවා බං..
ඒකි මට ආදරේ කරන තරම් මං ඒකිට ආදරේ කරන්නෑ..





same here kalayak as penne nati girl kenek gana ohoma hithuna et dan nam na,





අඩේ නෑ බං.. ඒකි මඟදි දැක්කොත් මරණවා..ඇයි මං තොට කිව්වෙ බොස්ගෙ දුවට ට්‍රයි කරනවා කියලා ආයෙම.. ඉතිං එයා මට කැමති වුණා..














ඒක ඉවරයි කොල්ලො.. ඒ ලව් එක බ්‍රේක් වුනේ A/L කරන කාලෙමයි.. ඔය සිද්ධිය නිසා මං හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුනා A/L වලින්.. දැන් ඉතිං ඒක අමතක කරලා තියෙන්නෙ.. මෑතකදිත් ඔෆිස් එකට ආපු කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා නැවැත්තුවා.. ඉස්සර ඉඳන් බොස්ගෙ දුව මාත් එක්ක මාර ෆිට්.. ඒත් බං මං ඒකිම මඟහැරියා.. හරියට මූන බලලවත් කතා කලේ නෑ.. මොකද මේකි නිකන් මට ආදරෙයි ආදරෙයි වගේ දැනුන නිසා.. බොස්ගෙ දුව කියන දේ මට නිතරම මතක් උනා.. ඉතිං ඒකි පස්සෙ ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. පස්සෙ මෑතකදි මං ඕන රෙද්දක් වෙන්න කියලා ඒකි එක්ක කතාබහ කරන්න ගත්තා.. මටත් නොදැනිම ඒකි ගැන ආදරයක් ඇතිවුණා.. ඉතිං ඒකි කැමති වුණා.. කෙල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වුණා.. වාසනාවද අවාසනාවද කියලා මං දන්නෑ.. දැන් ඉතිං ශේප් එකේ කරගෙන යනවා..
Arkham Knight
Dinusha Sankalpa
Dinchad
Chanaka Manjula
ඔය සෙට් එක මට ලොකු සප් එකක් දුන්නා
නෑ බං.. එයාලා කැමතියි..
ඒත් මගේ වැඩ පාඩු වෙනවා බං සෑහෙන්න..
ඉරිදා සෙනසුරාදා දවස් වලට ආවම යන්නෙ හැන්දෑවට..
ඉතිං දවසෙම වැඩ පාඩුයි..
මොකුත් කියන්නත් බෑ බං..
ඒකි දියවෙනවා පොඩ්ඩ ඇත්තං..
අද තවම නෑ..
මොකෝ දන්නෑ..
ඔය ත්‍රේ්ඩ් එකේ පේජ් එකක් දෙකක් පිටිපස්සට ගිහින් බලපං..
හ්ම්.. බලමු මචං ඉස්සරහට..
අනේ මන්දා බං.. මොකකින් මොකක් වෙයිද කියලා.. වැඩේ කියන්නෙ බොසා මට කලින් ඉඳන්ම කැමත්තෙන් නේහ් ඉඳලා තියෙන්නෙ.. මං කිව්වාම ඔයාගෙ තාත්තටයි අම්මටයි මං මොකද කියන්නෙ, එයාලා මාව හුඟක් විශ්වාස කරනවා කිව්වම මේකි කියනවා.. ඉතිං මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වෙ හුඟක් ඉස්සර, එයාලා කිව්වා ඔයා හොඳයි.. දුවගෙ කැමැත්තක් කරන්න කියලා.. අනික බං ආදරෙයි කියන්න ගියපු දවසෙ මේකි මට කලින් ඉස්සර වුණානේ.. මං කියාගන්න බැරිව උඩ බිම බල බල හිටියෙ.. එකපාරම මේකි කියලා දැම්මා..ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..
බොසාට කොහොමත් මචං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් පරණ සේවකයන්ටත් වඩා මාත් එක්ක මාරම ෆිට් වුණා.. ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා.. කොහේ හරි යනවා නම් වාහනේ දෙනවා.. බයික් එකේ යන්ඩ එපා කියලා.. බොස්ගෙ වයිපරෙත් එහෙමයි..
ඔව් මචං තේරුම් කරලා දෙන්න ඕනි ආදරෙන්.. මට අවුලක් නෑ.. බොසා මොකුත් කියන්නෑ වැඩ පාඩු වුණා කියලා..
හැබැයි බං මගේ යාලුවො මගේ වැඩ ටිකත් එක්ක කරනවා.. උන් පවු.. උනුත් මට මොකුත් කියන්නෑ.. අනික බං රාජකාරිය හරියට කරන්න ඕනි.. නැත්තං මට අවුල්.. නිදිමරාගෙන හරි මං මගේ වැඩේ කරනවා..
ඇවිඳින්න යන්න ඕනයි කියලා ඊයෙ ඇවිඳින්න එක්කං ගියා.. දවසෙම ටවුන් එකේ බං.. යන්න තැනකුත් නෑ..ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා..
අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..
අනේ මන්දා බං.. ලව් නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.. බූට් කෑවමත් දුකයි.. කෙල්ලෙක්ගෙන් අසීමිතව ආදරේ ලැබෙනකොටත් බයයි..
මචෝ! මේ හැමදෙයක්ම පිටිපස්සේ මොකක් හෝ කතුරක් තියෙනවා කියලා උඹට නිකමට වත් හිතුන් නැද්ද??
කෙල්ලගේ පාස්ට් එක සම්බන්ධව හොයලා බැලුවා ද?? (කෙල්ලවත්, එයාගේ යාලුවෝ වත් කියපුවා නෙමෙයි! පෞද්ගලිකව උඹ හොයලා බැලුවා ද??)
කොල්ලෙක් විදිහට මට දැනෙන දේ ඇහුවේ! වැරදි නම් සොරි!!!!!!
සිරාවට..එළනේ බන්. දහසකුත් චාටර් කාලා අන්තිමට තේක්ක අත්තකට උබත් කෙටුවා එහෙනම්. සුබ පැතුම් මචන්..
![]()


ඒකි මට කෙටුවෙ..
අතාරින්න නම් එපා මචෝ...ඇදන් පලයන්...මොන උනත් ඒ උබේ බොස්ගේ දුව..
![]()


මචෝ! මේ හැමදෙයක්ම පිටිපස්සේ මොකක් හෝ කතුරක් තියෙනවා කියලා උඹට නිකමට වත් හිතුන් නැද්ද??
කෙල්ලගේ පාස්ට් එක සම්බන්ධව හොයලා බැලුවා ද?? (කෙල්ලවත්, එයාගේ යාලුවෝ වත් කියපුවා නෙමෙයි! පෞද්ගලිකව උඹ හොයලා බැලුවා ද??)
කොල්ලෙක් විදිහට මට දැනෙන දේ ඇහුවේ! වැරදි නම් සොරි!!!!!!

කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. ඉතින් පරණ වැරදි හොය හොය ඒවා පස්සේ එළවන එක මෝඩ වැඩක්.

