උබල කුඩු ගහනවද?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්‍රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්. :(
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්‍රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්. :(
    Medicine ganna machan
     
    • Like
    Reactions: kamalboost

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්‍රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්. :(
    DDefine karanna mokakda use karanne oya
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඇයි උබ කුඩු ගහන්නේ ,මොකද්ද එකේ තියෙන විශේෂෙ,නවත්වන්න අමාරුද ?නවත්තාපන්,ඕක හොද නැ නේද
     
    • Like
    Reactions: NRTG

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඇයි උබ කුඩු ගහන්නේ ,මොකද්ද එකේ තියෙන විශේෂෙ,නවත්වන්න අමාරුද ?නවත්තාපන්,ඕක හොද නැ නේද
    මගුලක් කියනව නැතුව ඉන්නකොට පිස්සු වගේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි උබ කුඩු ගහන්නේ ,මොකද්ද එකේ තියෙන විශේෂෙ,නවත්වන්න අමාරුද ?නවත්තාපන්,ඕක හොද නැ නේද
    හහ්. හොද නැද්ද එහෙනම් නවත්තයි.
    මම කුඩු ගහන්නේ 2007 සැප්තැම්බර් වලවගේ ඉඳන්. එද දිගට තාම ගහනව. දැන් ගහන ප්‍රමානයත් වැඩි වෙලා නවත්තගන්න බෑ බං. පුදුම කරුමයක්. :(
    මොනවද ගන්නේ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    මගේ යාලුවෙකුත් ඉදිය කුඩු ගහන්න ඇබ්බැහි උන.උ හැමදේම නැති කරගත්ත,අන්තිමට ජොබ් එකත් නැති උනෑ ,කෙල්ලත් නැති උනා,ගෙදරිනුත් එල්ලාවල,ඇතුලෙත් ඉදියා.