උබල කෙල්ලොන්ට ආදරේට කියන නම්

AnuradhaRa

Well-known member
  • බෙහෙත් බිව්වද බන් මොකද දැන් සනීපයක් දැනෙනවද ?
    ඔපිස් ද ඉන්නේ ?

    මට දැං ගොඩක් හොඳයි බං...

    අලුතෙන් ඉපදුනා වගෙයි දැනෙන්නෙ මට...

    අපරාදෙ අවුදුරුදු 36ක්ම නිකං ගෙවුණ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට දැං ගොඩක් හොඳයි බං...

    අලුතෙන් ඉපදුනා වගෙයි දැනෙන්නෙ මට...

    අපරාදෙ අවුදුරුදු 36ක්ම නිකං ගෙවුණ...

    සල්ලි ටිකක් වත් සේව් කරගත්තේ නැද්ද බන් ?

    කෙල්ලෙක් බලපන් හොද
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුදු,බබා,චුටී,කුක්කු,පැටී,බෝලේ,බන්ටි,නොනා,මැනිකේ බිසො,චිකු,බිට්ටු,මැනිකේ,සුදු නොනා,නොනී,සකී,සොනු,ජානු,
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුදු,බබා,චුටී,කුක්කු,පැටී,බෝලේ,බන්ටි,නොනා,මැනිකේ බිසො,චිකු,බිට්ටු,මැනිකේ,සුදු නොනා,නොනී,සකී,සොනු,ජානු,


    තැන්ක්ස් හොදේ....

    පන කිව්වොත් මොකද මට ඕව කියන්න ලැජ්ජය් රෙද්ද....