බෙහෙත් බිව්වද බන් මොකද දැන් සනීපයක් දැනෙනවද ?
ඔපිස් ද ඉන්නේ ?
මට දැං ගොඩක් හොඳයි බං...
අලුතෙන් ඉපදුනා වගෙයි දැනෙන්නෙ මට...
අපරාදෙ අවුදුරුදු 36ක්ම නිකං ගෙවුණ...
බෙහෙත් බිව්වද බන් මොකද දැන් සනීපයක් දැනෙනවද ?
ඔපිස් ද ඉන්නේ ?
මට දැං ගොඩක් හොඳයි බං...
අලුතෙන් ඉපදුනා වගෙයි දැනෙන්නෙ මට...
අපරාදෙ අවුදුරුදු 36ක්ම නිකං ගෙවුණ...
සුදු,බබා,චුටී,කුක්කු,පැටී,බෝලේ,බන්ටි,නොනා,මැනිකේ බිසො,චිකු,බිට්ටු,මැනිකේ,සුදු නොනා,නොනී,සකී,සොනු,ජානු,
තැන්ක්ස් හොදේ....
පන කිව්වොත් මොකද මට ඕව කියන්න ලැජ්ජය් රෙද්ද....