උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    කට්ටිය චන්ද කොලේ රීල තියෙයි කියල මට හිතෙනවා මේ මනාප මගුලක් ගහන්න ගිහින්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    he has the power to prevent executing new amendments to the constitution by leading the whole opposition

    Er, you do realize that the whole point of the Sri Lankan opposition is to oppose the ruling party no matter who the opposition leader is, right?

    Opposition opposing the ruling party doesn't make Sajith a team player or a savvy negotiator
     

    gama22

    Well-known member
  • මේක ආතල් එකකට ගන්න එපා. තමන් කැමත් අපේක්ෂකයා ඉදිරියේ අති කොටුවේ කතිරයක් යොදන්න.
    මනාප තියනවනම් කාට හරි අවශ්‍ය නම 1, 2,3 ලෙස යොදන්න. අනික් සියලුම ඒවා ප්‍රතික්ෂේප වේ.
    කොහොමත් මේ ජන්දේ 2,3 මනාප වලට යන්නෑ පලමු වටයෙන්ම ඉවරයි.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    IMF DSA ගැන නිවේදක තරම්වත් දන්නැති එකෙක්ට දෙන්න කලින් හිතන්න
    :lol: තෝ Image හද හදා පුක කොනක ඉඳන් අනික් කොණට යනකං මෙහෙ දිදී haminate උනා. දැන් ඒක පාරටම මොකද උතුර දකුණ මාරු වෙලා?

    මේක ආතල් එකකට ගන්න එපා. තමන් කැමත් අපේක්ෂකයා ඉදිරියේ අති කොටුවේ කතිරයක් යොදන්න.
    මනාප තියනවනම් කාට හරි අවශ්‍ය නම 1, 2,3 ලෙස යොදන්න. අනික් සියලුම ඒවා ප්‍රතික්ෂේප වේ.
    කොහොමත් මේ ජන්දේ 2,3 මනාප වලට යන්නෑ පලමු වටයෙන්ම ඉවරයි.
    X එක්ක 1,2,3 ගැහුවා කියන්නේ cancel.
    ------ Post added on Sep 19, 2024 at 12:21 AM
     
    • Haha
    Reactions: pathaleiretta

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    1. Ranil
    2. Sajith
    3. Dilith
    3OT11.gif