උබල ගෙදරට අන්ඩවෙයා අදිනවද බන්?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    man nam adinawa , mage ithn office eka gedarane .. man addinne Bottoms Trousers + T Shirt .. joka danme nathnam aduma ande naha wagene. purudu welaa. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Keshan94

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ජොකෙක් අදින්නේ 30km කට වඩා දුර යනවා නන් විතරයි. දැන් 15km ක විතර ගමනක් ගිහින් අවා සිවිල්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්
    නින්දේදී තමා වැඩියෙන්ම ලබ්බ බහින්නේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    KrishanL89
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔවා ගැන හිතන්ඩ එපා බන්.
    මේ එලකිරියේ හිටියා කොලබ ඉදන් යාපනේට යන්ඩ බස් එකට නගින්ඩ කලින් ජොකා ගලවන් සාක්කුවේ දාන් ගිය එකෙක්. අතරමදි බස් එකට නැගපු පොලිසියෙ කෙල්ලෙක් දකලා නැගලා කෙල්ලටත් ඒක මීටර් වෙලා ඒත් ආතල් එකේ ගියපු එකෙක්.

    කාටද පුලුවන් ඒ මෙම්බර් කව්ද කියලා කියන්ඩ . හින්ට් එකක් විදිහට කියන්නම් ඌට මක් උනාද කියලා කවෘත් දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: mykiriala

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ගෙදරට අන්ඩවෙයා අදින උන් තමන්ගේ අත්දැකිම් කියන්න බලන්න
    කාන්තාවන්ට අදාළ නොවේ
    yako oka thambila wada wei uba, moda wada karaganna epa.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Man nan junda wanena kalisam gedarata andinne. Massina bandinna inna kellath dakinwa athi. Mata nan ganak na owwa.