හ්ම් එක විතරද.? ප*ය නැති උනොට් උබ මැරෙනවද.?
විශේෂයක් නැ බන්
ඉන්න ටිකේ හොදට කාලා බිලා ආතල් අරන්
කාටහරි උදවුවක් පදවුවක් කරන
මැරිලා යනවා මැරෙන දවසට


මට කෑවට බිව්වාට ස්ස්ත්ල් එන්නේ නෑ..![]()

ඔවු තොටත් කොටාට වගේ වන වන ඉන්න එපයි![]()
එහ්මත්නෑ බන් ඔය කියනඑක වනල නෑ මාසෙකින් විතර....

ඉපදුන නිසා ජීවත් වෙනව, මොකද සියදිවි හානිකරගන්න තරම් හේතුවක් නැති නිසා. අම්මට, තාත්තට සලකාගෙන, කසාදයක් බැඳල, දරුවෙක් දෙන්නෙක් හදාගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා අරමුණ.

jeewath wenne ipaduna hinda
jeewithe dukak. e hindama ipadeemath dukak.
nawata ipadenne nathiwa inna adama rahath wenna utsaha karanna.
(nopamawa katayuthu karanna)

පොඩි කාලේ දෙමව්පියන්ගෙන් ආදරේ ලබන්න.
ලොකු උනාම කෙල්ලන්ගෙන් සහ නෝනගෙන්
දරු මුනුපුරෝ ලැබුනම එයාලට ආදරේ කරන්න.
ඒ අතර නික් කිවුව වගේ කාල බීල සැපෙන් ඉඳල අනිත් එවුන්ට පුළුවන් උදවුවකුත් කරලා යන දවසට යන්න යනවා.
වටේම ඉන්න බඩු වලට ඈන ඈන කොහොමද උබ රටත් වෙන්නේ...![]()

jeewath wenne ipaduna hinda
jeewithe dukak. e hindama ipadeemath dukak.
nawata ipadenne nathiwa inna adama rahath wenna utsaha karanna.
(nopamawa katayuthu karanna)