උබල ජීවත්වෙන්නේ මොන හේතු නිසාද.?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලිස්ට් එකක් විදියට දාපන් :)

    උඹට තියෙන ප්‍රශ්නෙ විදියට උඹ කවද හරි කූරිය ගහල පොට්ට චාන්ස් එකක් පෑදිල ස්වර්ගයට ගියා කියල හිතපන්. එතකොට උඹ හිතන විදියට බැලුවොත් ස්වර්ගය කියන්නෙත් පට්ටම දුකක් නේද. සදාකාලික නිසා මැරෙන්නත් බෑ. හැමදාම කනවයි බොනවයි බඩු ගහනවයි විතරයි. ඒ විදියට බැලුවොත් ස්වර්ගයේ ජීවත් වෙන එකේ අර්ථය මොකක්ද?

    ප.ලි මේක ආගමකට අපහාසයක් නෙමෙයි. ටිකක් ගැඹුරෙන් හිතල බැලුවොත් එන ප්‍රශනයක්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    :eek::eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උදේ පාන්දර මොනාද ගැහුවේ අද.?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ganja tikak order kara thama awe na oi e tika enakan ithin kohoma hari jewath wenna oni
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    මටනම් කිසිම හේතුවක් නැහැ බන් ඉන්නවට ඉන්නවා. කිසිම දෙකට ආසාවක් නැහැ.
    අවුරුදු කීපයකට කලින් තිබ්බා පට්ට හින, ටාර්ගට් ඔක්කොම කෙලෝ ගත්තා ලෙසටම ඒ දවස් වල. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට තියෙන ප්‍රශ්නෙ විදියට උඹ කවද හරි කූරිය ගහල පොට්ට චාන්ස් එකක් පෑදිල ස්වර්ගයට ගියා කියල හිතපන්. එතකොට උඹ හිතන විදියට බැලුවොත් ස්වර්ගය කියන්නෙත් පට්ටම දුකක් නේද. සදාකාලික නිසා මැරෙන්නත් බෑ. හැමදාම කනවයි බොනවයි බඩු ගහනවයි විතරයි. ඒ විදියට බැලුවොත් ස්වර්ගයේ ජීවත් වෙන එකේ අර්ථය මොකක්ද?

    ප.ලි මේක ආගමකට අපහාසයක් නෙමෙයි. ටිකක් ගැඹුරෙන් හිතල බැලුවොත් එන ප්‍රශනයක්.

    සුවර්ගේ කියන ඉමජිනරි ප්ලේස් එකේ හැම මොහොමතකම උපරිම සතුට කියනෙකලු ලැබෙන්නේ.... ඉතින් කොහොමද බන් දුකක් වෙන්නේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ බොරු මොකටද...? තවත් නම් ඉවසන්න බෑ..
    අල්ලනවනම් දවසට එක ගානෙ අල්ලන්න පුළවන් පට්ට ලස්සට කිරි ටොයි බඩු ඕයි...
    ඉවසපන් පපුව..

    උදේ පාන්දර මොනාද ගැහුවේ අද.?
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..:)
    හොදට දින පතා නෑම..:yes:
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..;)
    යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරැ කිරීම..:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..:baffled:
    අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..:sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..:no:
    ඕක සුව කරන්න බැහැ සහෝ ඔබට නිවන් සුව..:sorry:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සුවර්ගේ කියන ඉමජිනරි ප්ලේස් එකේ හැම මොහොමතකම උපරිම සතුට කියනෙකලු ලැබෙන්නේ.... ඉතින් කොහොමද බන් දුකක් වෙන්නේ....

    උපරිම සතුට ලැබෙන්නෙ කන බොන බඩු ගහන එකෙන්නෙ බන්. උඹම කලින් කියන විදියට ඒවගේ දේවල් වල තේරුමක් නැති නිසා වැඩක් තියෙනවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉපදුන නිසා ජීවත් වෙනව, මොකද සියදිවි හානිකරගන්න තරම් හේතුවක් නැති නිසා. අම්මට, තාත්තට සලකාගෙන, කසාදයක් බැඳල, දරුවෙක් දෙන්නෙක් හදාගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා අරමුණ.
    සියලු සැප උතුරන ....
    දරුවන් ගෙදර පොර කන ....
    බිරිඳ බෙරිහන් දෙන ....
    දිනය නුඹටත් උදා වෙනු ඇත ....:lol:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඉගෙන ගෙන ජොබ් එකක් කරලා උදේට ජොබ් එකට යනවා හවසට එනවා ..ආයේ යනවා ආයේ එනවා...මාසෙකට සැරයක් දෙකක් කොහේ හරි යනවා...කසාද බදිනවා ලමයි හදනව උන්ගන්නවා...කසාද බන්දවනවා...සෑදෑ කාලය ආගමට බර වෙලා කරන්න බැරි දේවල් ගැන හුල්ල හුල්ල ඉදල මැරිලා යනවා......මේකද බන් ජීවතේ...මිට වඩා දෙයක් කරන්න නෙමේද අපි ජීවත් වෙන්නේ හැමදාම එකම රෝල....ජෙවිතේ විඳින්න ඕනේ පුළුවන් තරන් මොන ප්‍රශ්න තිබ්බත්....පුළුවන්ලෝ තරන් ජීවිතේ විදිනවා සම්ර්දයික විදිහට ජීවත් වෙන්නේ නැ....රටට ලෝකෙට මොකක් හරි දෙයක් කරලා මැරිලා යන්න තියෙනවා නම් එච්චරයි....
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පොඩි කාලේ දෙමව්පියන්ගෙන් ආදරේ ලබන්න.

    ලොකු උනාම කෙල්ලන්ගෙන් සහ නෝනගෙන්

    දරු මුනුපුරෝ ලැබුනම එයාලට ආදරේ කරන්න.

    ඒ අතර නික් කිවුව වගේ කාල බීල සැපෙන් ඉඳල අනිත් එවුන්ට පුළුවන් උදවුවකුත් කරලා යන දවසට යන්න යනවා.

    හැමෝගෙම එකම රෝල බන්...වෙන කරන්න දේවල් නැද්ද අපේ ජීවිතේ
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සසරින් එතර වෙනකන් ලැබුණ ජීවිතය හොදින් ගෙවන්න උත්සහ කරනවා. යුතුකම් හා වගකීම් ඉටු කරන ගමන් අවස්ථානුකූලව පිං වැඩත් කරනවා. ජීවිතය විදින්නත් උත්සහ කරනවා.
     
    • Like
    Reactions: wamkchathuranga

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    සසරින් එතර වෙනකන් ලැබුණ ජීවිතය හොදින් ගෙවන්න උත්සහ කරනවා. යුතුකම් හා වගකීම් ඉටු කරන ගමන් අවස්ථානුකූලව පිං වැඩත් කරනවා. ජීවිතය විදින්නත් උත්සහ කරනවා.

    :yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උපරිම සතුට ලැබෙන්නෙ කන බොන බඩු ගහන එකෙන්නෙ බන්. උඹම කලින් කියන විදියට ඒවගේ දේවල් වල තේරුමක් නැති නිසා වැඩක් තියෙනවද?

    E dewal wadak naththe me lokedi, e wena reality ekak tiyenne puluwan e dewal iltimate intense happyness ,satisfaction eka wena....
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෑ මිනිහෝ මලොත් එහෙම වාහන වල වැඩ කරන මූසලයෝ ඩීසල් බාන්න ගන්නව හොරෙන් ඒකමයි මේ ඉන්නේ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ලිස්ට් එකක් විදියට දාපන් :)

    1) ආස්වාද විඳින්න ඕනේ නිසා

    2) මේ ලෝකේ ඉන්න ටිකේ පුළුවන් ප්‍රයෝජනය අරගෙන පුළුවන් තරම් අරිය මග වඩන්න ඕනේ නිසා