උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ජපන් යන්න චාන්ස් එක ඉල්ලා අස්කරගන්නවා ගියා නම් මම අපේ main customerව මරලා මෙලහට හිරේ :ROFLMAO:
    ජපන් ඉස්සර ගිය එවුන් නම් වාහන සීන් එක නිසා ගොඩ ගියා. දැන් ඉස්සර වගේ ජොබ් හොයා ගන්නවත් ජීවත් වෙන්නත් ලේසි නැහැ කියලා තමයි ආරංචිය.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ජපන් ඉස්සර ගිය එවුන් නම් වාහන සීන් එක නිසා ගොඩ ගියා. දැන් ඉස්සර වගේ ජොබ් හොයා ගන්නවත් ජීවත් වෙන්නත් ලේසි නැහැ කියලා තමයි ආරංචිය.
    apith wahana seen eke hitiye modification paththe,mata epa wela mama company eken ain una