උබල ජීවිතේ මෙහෙම සිටුවේෂන් එකක ඉදල තියෙනවද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    වයස 27යි. මේ වෙනකම් කරගත්තු දේකුත් නෑ.
    සල්ලි ඉතුරු කරලත් නෑ.
    කරගෙන ඉදපු ජොබ් එකෙනුත් අයින් වුනා මාස දෙකකට කලින්. (අයින් වුනෙ වෙන එකකට යන්න. ඒකට ගියෙ නෑ. )
    දැන් ජොබ් එකකුත් නෑ.
    කෙල්ලො හිටිය ආතල් ගන්න,දැන් එහෙමත් නෑ, කසාඳ බදින්න කියල හිතේ අදහසකුත් නෑ.
    තව ලක්ෂයක් විතර එකවුන්ට් එකෙ තියෙන්නෙ. ඒකත් වියදම් වෙයි මේ යන විදියට.

    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි. :baffled:

    2020 ඉදන් ජොබ් කරන්නෙ. ලංකාවෙ leading කම්ප්ණි දෙකක වැඩ කලේ අයින් වෙනකොට ඉදපු එකත් එක්ක.

    මානසිකව වැටිල ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. සල්ලි හොයන්න දැන් පාතාලෙට හරි සෙට් වෙන්න පුලුවන්.

    It,Eng, Doc හැර ලංකාවෙ අනික් ගොඩක් ෆිල්ඩ් වල උන්ට සැලරි අඩුද මන්ද.

    ලංකාවේ වේසා සිස්ටම් එක තමා.

    මොකද බන් කරන්නෙ දැන්. වෙන කරන්න දෙයක් නැතිකමට මේකෙ දැම්මෙ. :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි.

    Ai ban ehema? Salary adu industry ekak da?
     
    • Like
    Reactions: Noah_Trent

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    එහෙම තමන් ගැන අවතක්සේරු කරන්න එපා. සුනාමියට කලින් මයිනා හිටිය විදිහ බලපන්...

    විහිලුවක් කලේ...

    දැනට වියදම් අඩු කරපන්.

    ජොබ් හොයපන්.. ඕන තරම් අවස්ථා තියෙනවා..

    උඹෙ ටයිප් එක හොයපන්.

    කට්ට කෑවම සල්ලි ලැබෙන එවුන් ඉන්නවා - නිකම්ම සල්ලි ලැබෙන එවුන් ඉන්නවා.
    ජීවත් වෙන්න විතරක් සල්ලි ලැබෙන එවුන් ඉන්නවා - ඕනවට වඩා සල්ලි ලැබෙන එවුන් ඉන්නවා.

    මේකෙන් උඹේ ටයිප් එකට ගැලපෙන විදිය හොයලා ඒ විදියට මහන්සි වෙයන්.
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි.

    Ai ban ehema? Salary adu industry ekak da?
    Man Executive Category giye last year Machan. Ita kalin below executive hitiye first company eke.
    Eke innakota wediya hithuwe ne future eka gena. Man eke idapu duration eka wedi.
    Hari nam me weddi man AM position ekaka wath Inna ona. Eth man hariyata company change karala level up une nathi nisa case eka wune.
    Machan ube contact eaka deepan
    Pm Kara machan
    B2B, B2C Sales side එකේ උන්න නම් job එකක් line කරල දෙන්න තිබ්බ
    Thanks machan. Eth manufacturing ne man inne :(

    එහෙම තමන් ගැන අවතක්සේරු කරන්න එපා. සුනාමියට කලින් මයිනා හිටිය විදිහ බලපන්...

    විහිලුවක් කලේ...

    දැනට වියදම් අඩු කරපන්.

    ජොබ් හොයපන්.. ඕන තරම් අවස්ථා තියෙනවා..

    උඹෙ ටයිප් එක හොයපන්.

    කට්ට කෑවම සල්ලි ලැබෙන එවුන් ඉන්නවා - නිකම්ම සල්ලි ලැබෙන එවුන් ඉන්නවා.
    ජීවත් වෙන්න විතරක් සල්ලි ලැබෙන එවුන් ඉන්නවා - ඕනවට වඩා සල්ලි ලැබෙන එවුන් ඉන්නවා.

    මේකෙන් උඹේ ටයිප් එකට ගැලපෙන විදිය හොයලා ඒ විදියට මහන්සි වෙයන්.
    Thanks machan wachana tikata
    බොන එක නවත්තපං
    Bonne ne ban. Den masa 4kin wage biwe ne.
    ------ Post added on Sep 17, 2024 at 12:20 PM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,941
    2,316
    113
    Norway
    වයස 27යි. මේ වෙනකම් කරගත්තු දේකුත් නෑ.
    සල්ලි ඉතුරු කරලත් නෑ.
    කරගෙන ඉදපු ජොබ් එකෙනුත් අයින් වුනා මාස දෙකකට කලින්. (අයින් වුනෙ වෙන එකකට යන්න. ඒකට ගියෙ නෑ. )
    දැන් ජොබ් එකකුත් නෑ.
    කෙල්ලො හිටිය ආතල් ගන්න,දැන් එහෙමත් නෑ, කසාඳ බදින්න කියල හිතේ අදහසකුත් නෑ.
    තව ලක්ෂයක් විතර එකවුන්ට් එකෙ තියෙන්නෙ. ඒකත් වියදම් වෙයි මේ යන විදියට.

    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි. :baffled:

    2020 ඉදන් ජොබ් කරන්නෙ. ලංකාවෙ leading කම්ප්ණි දෙකක වැඩ කලේ අයින් වෙනකොට ඉදපු එකත් එක්ක.

    මානසිකව වැටිල ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. සල්ලි හොයන්න දැන් පාතාලෙට හරි සෙට් වෙන්න පුලුවන්.

    It,Eng, Doc හැර ලංකාවෙ අනික් ගොඩක් ෆිල්ඩ් වල උන්ට සැලරි අඩුද මන්ද.

    ලංකාවේ වේසා සිස්ටම් එක තමා.

    මොකද බන් කරන්නෙ දැන්. වෙන කරන්න දෙයක් නැතිකමට මේකෙ දැම්මෙ. :(
    @AnuradhaRa උදාහරනෙට ගනින්. අතේ පිච්චිය නෑ එහෙන් ABCD. අම්මගෙ පෙන්ශන් එක කකා ආතල් එකේ ඉන්නව.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ube thiyena experience ekakth ekka job ekk hoya ganna bari kamak na , mokak hari jobak set kara ganin e inna gaman wena job ekk hoyapan thaman kamathi .
     
    • Like
    Reactions: Noah_Trent

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    වයස 27යි. මේ වෙනකම් කරගත්තු දේකුත් නෑ.
    සල්ලි ඉතුරු කරලත් නෑ.
    කරගෙන ඉදපු ජොබ් එකෙනුත් අයින් වුනා මාස දෙකකට කලින්. (අයින් වුනෙ වෙන එකකට යන්න. ඒකට ගියෙ නෑ. )
    දැන් ජොබ් එකකුත් නෑ.
    කෙල්ලො හිටිය ආතල් ගන්න,දැන් එහෙමත් නෑ, කසාඳ බදින්න කියල හිතේ අදහසකුත් නෑ.
    තව ලක්ෂයක් විතර එකවුන්ට් එකෙ තියෙන්නෙ. ඒකත් වියදම් වෙයි මේ යන විදියට.

    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි. :baffled:

    2020 ඉදන් ජොබ් කරන්නෙ. ලංකාවෙ leading කම්ප්ණි දෙකක වැඩ කලේ අයින් වෙනකොට ඉදපු එකත් එක්ක.

    මානසිකව වැටිල ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. සල්ලි හොයන්න දැන් පාතාලෙට හරි සෙට් වෙන්න පුලුවන්.

    It,Eng, Doc හැර ලංකාවෙ අනික් ගොඩක් ෆිල්ඩ් වල උන්ට සැලරි අඩුද මන්ද.

    ලංකාවේ වේසා සිස්ටම් එක තමා.

    මොකද බන් කරන්නෙ දැන්. වෙන කරන්න දෙයක් නැතිකමට මේකෙ දැම්මෙ. :(
    මගෙත් කලින් situation එක ඕකමයි, වෙනසකට තිබ්බේ මට අතේ සත පහක් තිබ්බෙ නෑ. මමත් ගොඩක් කල් වැඩ කලේ manufacturing company එකක. ඒකත් ල.කාවේ ලොකු leading company එකක්. මම ඒකේ හිටියේ Mechatronics Engineer විදියට. හැබැයි salary තිබ්බේ රුපියල් 55000yi. කොහොමත් ඕවගේ උඩට යන්න බෑ. ගියත් පඩි මාර අඩුයි. මායි මොරටුවෙ ඉන්ජො ටිකකුයි හිටියේ same position. උන්ගේ experience 4yr+ හැබැයි සැලරි එක රුපියල් 130000ත් 150000ත් අතර. අනික කරන්න වැඩක් නෑ වැඩිය technician ල ඉන්න නිසා අපිට තිබ්බෙ unwa handle කරන්න වගේ. ඒක මගෙ comfort zone එක උනේ. ඊටපස්සේ මමත් ඕක තේරුම් අරන් self study කරලා ආවා IT පැත්ත්ට. දැන් සුපිරියට ඉන්නවා. ඒකෙන් අයින් වෙලා මාස 8න් 150000ක් ගන්න job එකක් සෙට් උනා. මම අර company එකේ හිටියනම් තව අවුරුදු ගානක් යනකන් රුපියල් 70000ට වගේ ඉන්නව. මටත් උබට තෙරුන එකම 26දි වගේ හිතිල මාරු උනා. දැන් මන් සතුටින්. තාම වයස ඇති ඔයාගේ. හොදට බලල හිතලා දෙයක් කරන්න. මම මේ ටික කිව්වේ මටත් මගේ අතීතය මතක් උන නිසා. ඔයාට වගේම මටත් ඔහොම හිතුන නිසා. අතාරින්න එපා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    වයස 27යි. මේ වෙනකම් කරගත්තු දේකුත් නෑ.
    සල්ලි ඉතුරු කරලත් නෑ.
    කරගෙන ඉදපු ජොබ් එකෙනුත් අයින් වුනා මාස දෙකකට කලින්. (අයින් වුනෙ වෙන එකකට යන්න. ඒකට ගියෙ නෑ. )
    දැන් ජොබ් එකකුත් නෑ.
    කෙල්ලො හිටිය ආතල් ගන්න,දැන් එහෙමත් නෑ, කසාඳ බදින්න කියල හිතේ අදහසකුත් නෑ.
    තව ලක්ෂයක් විතර එකවුන්ට් එකෙ තියෙන්නෙ. ඒකත් වියදම් වෙයි මේ යන විදියට.

    ඩිග්‍රියක් තියේ, ඩිප්ලෝම තුනක් තියේ. Manufacturing Industry එකෙ වැඩ කලේ Executive category එකේ. අයින් වෙද්දි සැලරි එක 70යි. :baffled:

    2020 ඉදන් ජොබ් කරන්නෙ. ලංකාවෙ leading කම්ප්ණි දෙකක වැඩ කලේ අයින් වෙනකොට ඉදපු එකත් එක්ක.

    මානසිකව වැටිල ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. සල්ලි හොයන්න දැන් පාතාලෙට හරි සෙට් වෙන්න පුලුවන්.

    It,Eng, Doc හැර ලංකාවෙ අනික් ගොඩක් ෆිල්ඩ් වල උන්ට සැලරි අඩුද මන්ද.

    ලංකාවේ වේසා සිස්ටම් එක තමා.

    මොකද බන් කරන්නෙ දැන්. වෙන කරන්න දෙයක් නැතිකමට මේකෙ දැම්මෙ. :(

    Okkotama ratata bnala wadak na mcn. Try ekak denna alut jobak hoyaganna. Anika keeyak hari itiri karahan mona magula tibunat hama masema
     
    • Like
    Reactions: Noah_Trent

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    • Like
    Reactions: Noah_Trent

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අප්පේ උඹ ඉන්න විදිය හොඳ වැඩී මම හිටපු හැටිත් එක්ක බැලුවාම. උඹ හොඳට ඉගෙනගෙන තියෙනවා අතේ සල්ලිත් තියෙනවා ලක්ශයක් දෙමවුපියොත් ඇතිනේ. මට 27 වෙනකොට ඔය මොකක්වත් තිබුනෙ නෑ. අතේ 30 000ක් විතර තිබුනෙ 2020 වගේ වෙනකල් රුපියල් 30 000ට වැඩිය අතේ ඉතුරුවෙලා නෑ කොච්චර හම්බ කරත්. මට වයස 30 වගේ වෙනකොට සේරම හෙමින් හරි ගියා දැන් මම කසාදෙකුත් බැඳගෙන දරුවෙකුත් හදාගෙන ආතල් එකේ ඉන්නවා. ඕව හැම කොල්ලෙක්ටම ඒ කාලේට එන ප්‍රශ්න වෙන්න ඕන මචං හිත හයිය කරන් ඉදිරිය වෙනුවෙන් වැඩ කරපන් ඕව සේරම හරියනවා 30 / 31 වගේ වෙනකොට. :yes: