උබල ට හැන්දක්වත් හදාගන්න බෑනේ

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අපේ කොල්ලොන්ට හැඳි නෙවෙයි මාසෙකින් අඟහරු වලට යවන්න රොකට් එකක් උනත් හදන්න පුළුවන් ගෙදර තියෙන කැඩිච්ච පරණ බඩු එකතු කරලා. එත් මේ රජයෙන් සුදුස්සාට රැකියා දෙන්නෙ නැති නිසා දැන් උපාදි අරන් ගමට ගිහින් ඉන්නේ උන්… කුරිරැ සමාජේ හැටි තමයි..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,306
    26,809
    113
    Kandy
    එලජන්ගි උබත් පලයන්කෝ පකිස්තානේ වගේ රටකට උබලා මෙහෙ හිටියත් ආවඩනේ අරාබියටමනේ නරකද අරාබියට වෙලා ඔටු හුජ්ජ ටිකක් බීගෙන හිටියනම්
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    We still have Lankaloha/Lanlo cutlery and they are of great quality, better than 90% of chinese imports. But Lanlo is also expensive.
    http://exoticplates.com/cutlery-collection/lanlo-cutlery-collection.html

    50859973_1011712535684950_4352919345559502848_n.png
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එලජන්ගි උබත් පලයන්කෝ පකිස්තානේ වගේ රටකට උබලා මෙහෙ හිටියත් ආවඩනේ අරාබියටමනේ නරකද අරාබියට වෙලා ඔටු හුජ්ජ ටිකක් බීගෙන හිටියනම්
    මානසික ලෙඩා
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හැඳි හැදුවට වැඩක් යැ මචං හැඳි වලින් කන්න දේවල් නැත්තං.අපි හදන්නේ හැඳි වලින් කන දේවල්.හැදී නැත්තන් අතින් හරි කත හැකි.
     
    • Haha
    Reactions: ShiningStar

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Its not entirely people's fault. Governments are responsible for this. We have the highest electricity bill rates in south asia.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම දන්න පේරා ඉන්ජෙක් පැලියගොඩ පරණ බඩු කඩේක තිබිච්ච ප්‍රෙස් එකක් අරගෙන, සුදුයකඩ වේස්ට් වලින් හැදී හදන්න හැදුවා.... මම හිතන්නේ හරිගියේ නැහැ.... ලංකාවේ මාකට් එක විතරක්, යොදවන සල්ලි වලට මදි. එක්ස්පෝර්ට් මාකට් එක අල්ලගන්න පුළුවන් නම් (අඩු තරමින් අප්‍රිකාව / ඉන්දියාව) කරන්න පුළුවන්. කිසිම රජයකින් ලංකාවේ නිෂ්පාදකයන්ට එහෙම සපෝට් එකක් නැහැ.....