උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද
උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද.එතකොට කාට හරි ඔනි උනොත් PM එකක් හරි දන්න පුලුවනි.හැම පැත්තෙන්ම.අධ්‍යාපනික,රැකියව පැත්තෙන් ආදිය.කොල්ලනෙ ආතල් ගන්න නම් එපා හොන්දෙ.නරක දෙයක් උනත් කමක් නැ මමනම් හිතන්නෙ.දවසක මේ පේජ් එකට බුක් මාක් එකක්වත් දාන තැනට අපි හැමොම.මන් දන්නව මෙතන ලොකු දැනුමක් තියෙනව අපිට එකතු කරගන්ට පුලුවන්. රි-පොස්ට් නම් සොරි.

Last edited:

eka ekek dalane