උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    මම දන්න ෆීල්ඩ් තියෙන්නේ
    1 ෆෝන් රෙපෙයාර් කරන එක (hardware, Software, Jtag,ext)
    2 ලැප්ටොප් රෙපෙයාර් කරන එක (වැඩිය එලවලා කරන්නේ නෑ වෙලාව කන වැඩක් නිසා)
    3 PHOTOSHOP
    welawa kewata kamak ne.mage lap ekakuth thiyenawa hada ganna.ennamko gewal peththe
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Automobile, Vehicle Emission control & Testing, Customer handling, Prasentation skills.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මා ගැන,
    ෆෝන් අන්ලොකින් වැඩ..............
    ෆෝන් සම්බන්ද ඕනෙ වැඩක්...............
    හැබැයි බොලේ චයිනීස් නැතුව,
    හරිය,
    මම මල්බෙරිය


    Ado samsung S2 LTE ekaka power aulak thiyanawa.. hadhanna puluwandha..
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මගේ Job එකනම් database administrator.
    එත් ඉතින් networking, electronic, android app development,arduino development වගේ දේවල් කරනවා.
    :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දරපලන්න දන්නව :dull: :dull:
    ගෝනි කරගහන්න පුළුවන් :dull: :dull:
    නියරවල් මඩ තියන්න පුළුවන් :dull: :dull:
    පෝරු ගාන්න පුළුවන් හාන්න පුළුවන් :dull: :dull:
    සිමෙන්ති අනන්න පුළුවන් :dull: :dull:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන එහෙං මෙහෙං දන්නව :D :D
    පොත් නම් කියෝල නෑ ටීවී සීරියස් එක තමා :no: :no:
     

    chinthaka1000

    Member
    Aug 1, 2008
    72
    1
    0
    Negombo
    ජිවිත රක්ෂණය
    අලෙවිකරණය
    අලෙවි සංකල්ප නිර්මාණය
    පරිගණක ග්‍රැෆික් නිර්මාණ ( වෙළද ප්‍රචාරණ සහ අලෙවිකරණ කටයුතු සඳහා)
    පරිගණක සංගීතය
    වෙබ් අඩවි නිර්මාණය
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පෝන් රෙපයාරින්.. හොදටම නෙමේ.- නිකන් S එකකට වගේ:rolleyes:
    පොටෝග්‍ර‍ෆි... සතු‍ටුදායක මට්ටමින් B එකක් දෙන්න පුලුවන්
    කොම්පියුටර් රෙපයාර් - A:D
    ප්‍රින්ටර් රෙපයාර් - B (අත් බෙහෙත් හොදේ..)
    ඩ්වීඩී ගේම්ස් මූවීස් (වෝල් සේල්) A -- හී මේක තමයි දැන් ජොබ් එක :lol::lol:


    මේ සබ්ජට් වල මොනවහරි දැනගන්න ඕනෙ නම් අහපල්ල...දන්න දේවල් කියල දෙන්නම්.. :D

    ආ තව පොටෝසොප් එහෙමත් හොදටම දන්නව ඈ..ඒකටත් A එකක් දීපල්ලා..:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිකට් ගැන විශ්ලේෂණය කරන්න පුළුවන්...
    අතු ගාන්න පුළුවන්.....
    රෙදි හෝදන්න පුළුවන්....
    අයන් කරන්න පුළුවන්....