උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

    උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද.එතකොට කාට හරි ඔනි උනොත් PM එකක් හරි දන්න පුලුවනි.හැම පැත්තෙන්ම.අධ්‍යාපනික,රැකියව පැත්තෙන් ආදිය.කොල්ලනෙ ආතල් ගන්න නම් එපා හොන්දෙ.නරක දෙයක් උනත් කමක් නැ මමනම් හිතන්නෙ.දවසක මේ පේජ් එකට බුක් මාක් එකක්වත් දාන තැනට අපි හැමොම.මන් දන්නව මෙතන ලොකු දැනුමක් තියෙනව අපිට එකතු කරගන්ට පුලුවන්. රි-පොස්ට් නම් සොරි.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    bit of electronics
    power estimation on RTL designs
    power reduction techniques in RTL designs
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    tika tika hemadema

    මමත් වැඩි හරියක් දන්නෙ වගා වැඩ(Agriculture) තමයි.පරිඝනක දැනුම නම් ඉතින් සාමන්‍යයි.වෙබ් අඩවි හදන්නත් පුලුවන්(wed development with PHP).එත් මම ආසයි auto mobile engineering වලටයි photography වලට ගොඩක්. ඒ නිසා ඒ ගැන පොඩි දැනුමක් එකතු කරගත්තා.
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    a

    paint vada thami vena vadak danne.mata al abf bn.commose kare.mata hoda cose akak kiyapanko ihalata yanna puliwan.age 26 kuli broker vada thama vadi hariyak.english fail bn.