උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

Ranga8888

Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    paint vada thami vena vadak danne.mata al abf bn.commose kare.mata hoda cose akak kiyapanko ihalata yanna puliwan.age 26 kuli broker vada thama vadi hariyak.english fail bn.
    uba digital printing weda igena ganain.subject ekata related nisaa.ewata mara market ban me dawasak walata.oni tharam job.photo editing.painting kiwata api komada danne.chithra adinawada,gewal wala pain karanawada,furniture pain karanawda kiyala.oya okkoma painting ne.apith jiwithe geta gaha ganna dagalanawa bro
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා ගැන,
    ෆෝන් අන්ලොකින් වැඩ..............
    ෆෝන් සම්බන්ද ඕනෙ වැඩක්...............
    හැබැයි බොලේ චයිනීස් නැතුව,
    හරිය,
    මම මල්බෙරිය
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං ඔය මහ මහ ඒවා දන්නේ නෑ... පොඩි garment එකක් කන්නව..... T-Shirt, Blouse, Leggings, Vest, Tanks etc... ඕන නං කියපන්කො....
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    ado supirine.meke kollo karana ewa.man hithuwe godak un IT karanne kiyala.patta patta.mara happy machnala elakiri inne elakiri set ekakne
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මා ගැන,
    ෆෝන් අන්ලොකින් වැඩ..............
    ෆෝන් සම්බන්ද ඕනෙ වැඩක්...............
    හැබැයි බොලේ චයිනීස් නැතුව,
    හරිය,
    මම මල්බෙරිය


    spy සින්, කෙල්ලොන්ගේ පෙට්ටි validate කිරිලි , මගුල සර්විස් එහෙම නැවත්තුවද?
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    මම නං ඔය මහ මහ ඒවා දන්නේ නෑ... පොඩි garment එකක් කන්නව..... T-Shirt, Blouse, Leggings, Vest, Tanks etc... ඕන නං කියපන්කො....
    balapan dawasaka elakiriyen eka order ekak hari set wei.edata mekta bum ekakwath dala udata ara dapiya :P
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    spy සින්, කෙල්ලොන්ගේ පෙට්ටි validate කිරිලි , මගුල සර්විස් එහෙම නැවත්තුවද?

    yako malberiya ewath koranawada,mal beriyo eththai me kiyanne,
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් ඔය ලොකු ලොකු සින් දන්නේ නැ.

    ජ්‍යෝතිෂ ගැන සාමාන්‍ය දැනුමක් තියනවා.
    ඉගෙනගත්තේ මාකටින් මැනේජ්මන්ට් ඒ නිසා ඒ ගැනත් දැනුමක් තියනවා.
    තව මනෝ චිකිත්සනය (psycho therapy) ඉගෙනගෙන තියනවා.

    ඊට අමතරව ලයිෆ් කොචින්ග් ගැන උනන්දුවක් තියනවා.

    මාකටින් ගැන ට්‍රේනින්ග් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් ගැන උදව් ඕනෙනම් කන්ටැක්ට් කරන්න. :)
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    uba digital printing weda igena ganain.subject ekata related nisaa.ewata mara market ban me dawasak walata.oni tharam job.photo editing.painting kiwata api komada danne.chithra adinawada,gewal wala pain karanawada,furniture pain karanawda kiyala.oya okkoma painting ne.apith jiwithe geta gaha ganna dagalanawa bro

    ado mn kivve gewal paint karana vada bn akath ithin orderrayak avoth vitharai.kavru hari electric nvq level gana dannavanam help akak diyanko.mn electric valin ihalata yanna patta asai bn.atj mata electric melovo deyak ba bn.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම දන්න ෆීල්ඩ් තියෙන්නේ
    1 ෆෝන් රෙපෙයාර් කරන එක (hardware, Software, Jtag,ext)
    2 ලැප්ටොප් රෙපෙයාර් කරන එක (වැඩිය එලවලා කරන්නේ නෑ වෙලාව කන වැඩක් නිසා)
    3 PHOTOSHOP