උබල දන්න ෆෝරම් වගේ වෙබ්සයිට්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    උබල දන්න සයිට් මොනවද ටෙක්නිකල් troubleshoot දේවල් ගැන විස්තර ගන්න පුළුවන්?
    අපි එදිනෙදා පාවිච්චි කරන දේවල්ම නෙමේ. හිතපන්කෝ printer එකක රෙපෙයාර් එකේ ගැඹුරුම දෙයක් ගැන දැනගන්න පුළුවන් විදියේ.
    ptinter එක උදාහරණයක් විතරයි.
    සරලවම කියනවා නං අපි ගාව තියෙන product එකේ fault එකක් ඇවිල්ල අපිට නිකන් google එකේ search කරලා විස්තර හොයාගන්න නැති, product එකේ manufacture ගෙන්ම technical support එකට යන්න වෙන ජාතියේ ලෙවල් එකේ ලෙඩ ගැන කතාවෙන ෆෝරම් මොනාද?

    මන් කියන එක තේරෙනවා කියල හිතනවා උබලට :P
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,673
    113
    software side eke nam stackoverflow eka thiyenawa.

    machn wahana walata me wage online community/forum nedda?

    aluth ewata vitharak nemei, parana Japan ewata ehema. mata wahana restore karanna aasawak ne. but ena issue eka balala, therun ganna hari. ekko apatama hadaaganna puluwan nam podi try ekak deela balanna.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    උබල දන්න සයිට් මොනවද ටෙක්නිකල් troubleshoot දේවල් ගැන විස්තර ගන්න පුළුවන්?
    අපි එදිනෙදා පාවිච්චි කරන දේවල්ම නෙමේ. හිතපන්කෝ printer එකක රෙපෙයාර් එකේ ගැඹුරුම දෙයක් ගැන දැනගන්න පුළුවන් විදියේ.
    ptinter එක උදාහරණයක් විතරයි.
    සරලවම කියනවා නං අපි ගාව තියෙන product එකේ fault එකක් ඇවිල්ල අපිට නිකන් google එකේ search කරලා විස්තර හොයාගන්න නැති, product එකේ manufacture ගෙන්ම technical support එකට යන්න වෙන ජාතියේ ලෙවල් එකේ ලෙඩ ගැන කතාවෙන ෆෝරම් මොනාද?

    මන් කියන එක තේරෙනවා කියල හිතනවා උබලට :P
    Ehema hama ekatama hariya huthawal ne ban. Best is to google your issue. The best answer will always depend on the issue and the product.
    If your issue is related to a product that normally sells support then the chances of finding a solution online is very low. The only options would be to get in to support portals of the product and refering the KB articles.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    vendor forum
    තැන්ක්ස් බ්‍රෝ. මේක තමා දැනට හම්බුන සාර්ථකම විදිය. මගේ ප්‍රශ්නෙ ආපු තව උන් එතන හිටිය. google search කලාට එන්නේ නෑ ඒවා. community site එකටම ගිහින් search කරන්න ඕනේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    තැන්ක්ස් බ්‍රෝ. මේක තමා දැනට හම්බුන සාර්ථකම විදිය. මගේ ප්‍රශ්නෙ ආපු තව උන් එතන හිටිය. google search කලාට එන්නේ නෑ ඒවා. community site එකටම ගිහින් search කරන්න ඕනේ
    link eka ko eke ban