උබල දන්න සයිට් මොනවද ටෙක්නිකල් troubleshoot දේවල් ගැන විස්තර ගන්න පුළුවන්?
අපි එදිනෙදා පාවිච්චි කරන දේවල්ම නෙමේ. හිතපන්කෝ printer එකක රෙපෙයාර් එකේ ගැඹුරුම දෙයක් ගැන දැනගන්න පුළුවන් විදියේ.
ptinter එක උදාහරණයක් විතරයි.
සරලවම කියනවා නං අපි ගාව තියෙන product එකේ fault එකක් ඇවිල්ල අපිට නිකන් google එකේ search කරලා විස්තර හොයාගන්න නැති, product එකේ manufacture ගෙන්ම technical support එකට යන්න වෙන ජාතියේ ලෙවල් එකේ ලෙඩ ගැන කතාවෙන ෆෝරම් මොනාද?
මන් කියන එක තේරෙනවා කියල හිතනවා උබලට