Questions උබල පාර පනින කොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    උබල පාර පනින කොට දෙපැත්තම empty වෙනකන් ඉන්නවද?
    එක පැත්තක් පැනගෙන, අනික් පැත්ත clear වුනාම පනිනවද ?
    පාර පනිනකොට මම කවද හරි මරෙඉ කියල හිතෙන්නේ මට විතරද ?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    panina pare palala anuwa thamai. godak palala dekata bedapu parak nam oya kiyapu widiyata thamai paninna wenne. podi parak nam eka para paninawa.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    නැකතක් බලල පාර පැනපන් මචන්.
    උබ නේද මචන් එක පාරක් අර ඩ්‍රයිව් කරද්දී කහ ඉරේ මිනිහෙක් ඉන්නවා නම් ස්ලෝව් කරන්න ඕනද අහපු එකා ??
    දැන් උබම එකේ අනික් පැත්ත අහන්නේ මොකද ?? :ROFLMAO: :ROFLMAO: වාහනේ තියල පයින් යන්න ගත්තද ??
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    :lol: නැකතක් බලල පාර පැනපන් මචන්.
    උබ නේද මචන් එක පාරක් අර ඩ්‍රයිව් කරද්දී කහ ඉරේ මිනිහෙක් ඉන්නවා නම් ස්ලෝව් කරන්න ඕනද අහපු එකා ??
    දැන් උබම එකේ අනික් පැත්ත අහන්නේ මොකද ?? :ROFLMAO: :ROFLMAO: වාහනේ තියල පයින් යන්න ගත්තද ??
    මාත් ඔය ප්‍රශ්නේ ඇහුව. මුට තරහ ගියා. 😁

    දකුණ බලා වම බලන්න. නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.නැවතත් දකුණම බලන්න. තව සැරයක් වම බලන්න.
    පාරේ වාහන ඇත්නම් ඉක්මනින්ම මාරු වන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    මට සමහර වෙලාවට වම් පැත්ත බලල දකුණු පැත්ත බලද්දි වම් පැත්ත මතක නැතුව යනව
    ආයෙ වම් පැත්ත බලද්දි දකුණු පැත්ත මතක නැතුව යනව. බැලුවට අන්ෂුවර් ගතියක් වගේ එකක් එනව :sorry:
     
    • Like
    Reactions: dilan_randika

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    මට සමහර වෙලාවට වම් පැත්ත බලල දකුණු පැත්ත බලද්දි වම් පැත්ත මතක නැතුව යනව
    ආයෙ වම් පැත්ත බලද්දි දකුණු පැත්ත මතක නැතුව යනව. බැලුවට අන්ෂුවර් ගතියක් වගේ එකක් එනව :sorry:
    මම ඔය උඩ දාල තියෙන සින්දුවෙ විදිහට කරපන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    නාගරික පැති වල නම් එක පැත්තක් CLEAR උනාම බාගෙන් බාගෙට පනින්නේ ,නැත්තම් මලාට පනින්න වෙන්නේ නැහැ .
    අනිත් පැති වල නම් දෙපැත්තම CLEAR වෙනකම් ඉදලා පනින්නේ .මොකද වාහන ටිකක් SPEED එන නිසා