මන් මේ ළගදි ගියා බොඩි වොෂ් එකක් දන්න යාලුවෙක්ගෙ බයික් එකකට,උන් මචන් පැට්‍රොල් හරි ලාම්පු තෙල හරි ගහනවා හෝදන්න කලින්.මන් අරුට කිව්වා අඩෝ පේන්ට් එකට අව්ලක් නැද්ද කියලා...උ දන්නෙත් නැ.
උබල මේ ගැන දන්නවද බන්,අන්තිමට උන් ඔයිල් ගහනවා කියල මොනවාද ගහන්නේ ඔයිල් එක.
එළකිරි චැනල් එකේ නම් තිබ්බ වාහන හෝදන විදිහ හරි විදිහට..
හෝදන විදිහ දාපල්ලා පුලුවන්නම්,වෙන එකෙක්ට හරි වැදගත් වෙයි.තව ඕන කරන ශම්පෝ එහෙම.එකී නොකී හැමදේම හා හා

Last edited: