උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මන් මේ ළගදි ගියා බොඩි වොෂ් එකක් දන්න යාලුවෙක්ගෙ බයික් එකකට,උන් මචන් පැට්‍රොල් හරි ලාම්පු තෙල හරි ගහනවා හෝදන්න කලින්.මන් අරුට කිව්වා අඩෝ පේන්ට් එකට අව්ලක් නැද්ද කියලා...උ දන්නෙත් නැ.
    උබල මේ ගැන දන්නවද බන්,අන්තිමට උන් ඔයිල් ගහනවා කියල මොනවාද ගහන්නේ ඔයිල් එක.
    එළකිරි චැනල් එකේ නම් තිබ්බ වාහන හෝදන විදිහ හරි විදිහට..

    හෝදන විදිහ දාපල්ලා පුලුවන්නම්,වෙන එකෙක්ට හරි වැදගත් වෙයි.තව ඕන කරන ශම්පෝ එහෙම.එකී නොකී හැමදේම හා හා
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2500ට පාරක් සර්විස් එකෙන්, ගෙදර ඩීග්‍රීස් නැහැනෙ,
    මම ඔයිල් ගහන්න දෙන්නෙ නෑ, ලගට වෙලා ඉන්නව, නැත්නන් ඕකුන් රිම් අතුල්ලන රෙද්දෙන්න්ම ටැන්කියත් මදිනව, මීටරෙ, කාබ් වලට හයි ප්‍රෙශර් අල්ලනව
    පිස්සු හුට්ටල ඉන්නෙ

    සතියට/ දෙකට පාරක් නිකන් ගෙදර හෝදනව
     

    AnuradhaRa

    Well-known member
  • 2500ට පාරක් සර්විස් එකෙන්, ගෙදර ඩීග්‍රීස් නැහැනෙ,
    මම ඔයිල් ගහන්න දෙන්නෙ නෑ, ලගට වෙලා ඉන්නව, නැත්නන් ඕකුන් රිම් අතුල්ලන රෙද්දෙන්න්ම ටැන්කියත් මදිනව

    සතියට/ දෙකට පාරක් නිකන් ගෙදර හෝදනව
    කවුද යකෝ 2500න් සර්විස් කරන්නෙ 3000න් කරපං

    uba kohomada hodanne kiyala dapan ithin
    ස්කූටරයක් තියෙන්නෙ
    ------ Post added on Aug 4, 2021 at 1:23 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කවුද යකෝ 2500න් සර්විස් කරන්නෙ 3000න් කරපං
    මගෙ බයික් එක රත්වෙනව වැඩි එකක් බන්,
    ඔයිල් පට ගාල සවුත්තු වෙනව. ශොටක් ඇදන් ට්‍රැපික් එකෙ යන්න බෑ, ගල රත් වෙනව

    දුවන විදියට තම ඔයිල් මාරු, කොලබ ඇතුලෙ දීවොත් 1700 වගේ මාරු
    දුර දිව්වොත් නන් 2000-2500 වගෙ
     

    AnuradhaRa

    Well-known member
  • මගෙ බයික් එක රත්වෙනව වැඩි එකක් බන්,
    ඔයිල් පට ගාල සවුත්තු වෙනව. ශොටක් ඇදන් ට්‍රැපික් එකෙ යන්න බෑ, ගල රත් වෙනව

    දුවන විදියට තම ඔයිල් මාරු, කොලබ ඇතුලෙ දීවොත් 1700 වගේ මාරු
    දුර දිව්වොත් නන් 2000-2500 වගෙ
    කොල්ලන්ටත් ගල තියෙනවද බං
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    2500
    මගෙ බයික් එක රත්වෙනව වැඩි එකක් බන්,
    ඔයිල් පට ගාල සවුත්තු වෙනව. ශොටක් ඇදන් ට්‍රැපික් එකෙ යන්න බෑ, ගල රත් වෙනව

    දුවන විදියට තම ඔයිල් මාරු, කොලබ ඇතුලෙ දීවොත් 1700 වගේ මාරු
    දුර දිව්වොත් නන් 2000-2500 වගෙ
    2500 service එකේදී මොනවද බන් සාමාන්‍යායෙන් කරන්න ඕනේ. මගේ ලග තියෙන්නේ scooter එකක්. මම දැනට ගෙදරදීම engine and gear oil change එක විතරයි කරන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපි නම් කාර් වොෂ් දාලා හේදුවේ..

    ddTersA.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2500

    2500 service එකේදී මොනවද බන් සාමාන්‍යායෙන් කරන්න ඕනේ. මගේ ලග තියෙන්නේ scooter එකක්. මම දැනට ගෙදරදීම engine and gear oil change එක විතරයි කරන්නේ

    මම නන් ඉතින්

    ඔයිල් මාරු කරනව, පිල්ටරෙත් මාරු කරනව වෙලාවකට
    ආයෙ එයා ක්ලීනරේට හුලන් අල්ලනව

    එච්චර තමා
    ආයෙ ඉතින්, ෆොක් ඔයිල් සීල්, ස්ප්‍රොකට්, බ්‍රෙක්, ක්ලච් අජෙස්මන්ට්, චෙන් අජෙස්මන්ට්, රේසර් / ඩැම්පර් කන්ඩිසන්
    බලනව.

    මිකැනික්ට පදින්න කියල උගෙන් අඩුපාඩු ගැන අහනව
    පරන බයික්නෙ මෙව


    අපි නම් කාර් වොෂ් දාලා හේදුවේ..

    ddTersA.jpg

    අද තිබ්බ නන් නන්ගිත් දාගෙන රවුමක් යන්න තිබ්බ :rolleyes:
    ------ Post added on Aug 4, 2021 at 1:37 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    වැස්සොත් තමයි හේදිලි
    කැඩුනොත් තමයි හැදිලි
    සර්විස් නම් කරන්නේ නෑ බන්

    හොන්ඩා ඩියෝ.... ඉක්කා ගහන්න, දුම් බටේ පඩ යද්දී නම් සර්විස් කරනවා එතකොට 8000ක් විතර පැදලා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    රුපියල් 300ට පුක ඉරාගන්න පිස්සුද බං..හොද සර්විස් එකක් බලලා දානවා මං නම්..ඔයිල් නම් අල්ලන්නම ඕනේ නැත්තං ඊලග පාර හෝදද්දී කේස්
     
    • Like
    Reactions: AnuradhaRa