mage meter ekata wathura giya.. 30,000km duwala thiyenne. dan eka prove karannath ba..මීටරෙ, කාබ් වලට හයි ප්රෙශර් අල්ලනව
පිස්සු හුට්ටල ඉන්නෙ
mage meter ekata wathura giya.. 30,000km duwala thiyenne. dan eka prove karannath ba..මීටරෙ, කාබ් වලට හයි ප්රෙශර් අල්ලනව
පිස්සු හුට්ටල ඉන්නෙ
mage meter ekata wathura giya.. 30,000km duwala thiyenne. dan eka prove karannath ba..

මගෙ බයික් එක රත්වෙනව වැඩි එකක් බන්,
ඔයිල් පට ගාල සවුත්තු වෙනව. ශොටක් ඇදන් ට්‍රැපික් එකෙ යන්න බෑ, ගල රත් වෙනව
දුවන විදියට තම ඔයිල් මාරු, කොලබ ඇතුලෙ දීවොත් 1700 වගේ මාරු
දුර දිව්වොත් නන් 2000-2500 වගෙ
Voltyමොකක්ද බන් බයික් එක ?
Volty
රත් වෙනව වැඩී කිව්ව නිසා බැලුවෙ.
මගෙ TW එකත් සෑහෙන්න රත් වෙනවා... මාත් 1800 - 2000 අතර ඔයිල් මාරු කරනවා ඒ නිසා...
20W50 da danne?
20W40 Castrol දාන්නේ
20/40 මෙහෙට මදි කියල තමා කියන්නෙ බන් ( Air cool 125 > Japanese engine walata )
මමත් දැම්ම මුලින්, යකඩ සද්දෙ එනව,
විනාඩි 5 යනකොට ඔයිල් වතුර වගෙ වෙනව, මාරු කරන්න ගියාම නිකන් ටැප් එකෙන් වතුර වැටෙනව වගෙ, ඔයිල් ගතියක් ණෑ![]()
20/50 ට ටිකක් ශේප්
salli neme bn,vahaneta adare minissu gedara hodanava tools ehema aran.service vala unta eka thavath vahanayak vitarai.\රුපියල් 300ට පුක ඉරාගන්න පිස්සුද බං..හොද සර්විස් එකක් බලලා දානවා මං නම්..ඔයිල් නම් අල්ලන්නම ඕනේ නැත්තං ඊලග පාර හෝදද්දී කේස්
ගල කියන්නෙ කලව වලටකොල්ලන්ටත් ගල තියෙනවද බං
මං හිතුවෙ පිත්තාශෙ කියල, ඇයි ඒකෙ ගල් හදෙනවනෙගල කියන්නෙ කලව වලටඋබ හිතුවෙ කොහෙ කියලද
පිත්තාශයෙ ගල් හැදුනට ගල් හැදෙන්නෙ එහි විතරද ?මං හිතුවෙ පිත්තාශෙ කියල, ඇයි ඒකෙ ගල් හදෙනවනෙ
mokadda machan vax eka, oil ehema gahanne nadda?gedara hoodanne
pressure washer ekak tiyenawa maasekata sarayak vage vax eka gaanawa hoodala
හොදටම හෝදලා තියෙනවාඋබල බොඩි එක හෝදන්නේ ගෙදරද ?
මන් මේ ළගදි ගියා Spa එකක් දන්න යාලුවෙක්ගෙ බොඩි එකකට,උන් මචන් පොල්තෙල් හරි ඔලිව් තෙල හරි ගහනවා හෝදන්න කලින්.මන් අරුට කිව්වා අඩෝ ස්කින් එකට අව්ලක් නැද්ද කියලා...උ දන්නෙත් නැ.
උබල මේ ගැන දන්නවද බන්,අන්තිමට උන් ඔයිල් ගහනවා කියල මොනවාද ගහන්නේ ඔයිල් එක.
එළකිරි චැනල් එකේ නම් තිබ්බ ඇඟ හෝදන විදිහ හරි විදිහට..
හෝදන විදිහ දාපල්ලා පුලුවන්නම්,වෙන එකෙක්ට හරි වැදගත් වෙයි.තව ඕන කරන ශම්පෝ එහෙම.එකී නොකී හැමදේම හා හා
@Emios