මටත් හරියටම මතක නෑ. 6 වසරෙ වගේ ඉන්න කාලේ තමා YouTube බලන්න පටන් ගත්තෙ. ඉස්සර The Piano Guys ලගෙ Videos හැම එකක්ම වගේ බැලුවා. තව RackaRacka ලගෙ Videos බැලුවා. තව Smosh ලගෙ Videos බැලුවා.උබල බලපු පලවෙනි YouTube video එක මතකද?
(මටනම් මතක නැහැ බන්)
මට එකෙක් කිව්වා ඕනෙම ජාතියේ වීඩියෝ තියන සයිට් එකක් තියනවා කියල Youtube කියල.උබල බලපු පලවෙනි YouTube video එක මතකද?
(මටනම් මතක නැහැ බන්)
wenna bane youtube launch kaleth 2005පළවෙනි වීඩියෝ එක නම් මතක නෑ. ඒත් යූටියුබ් වැරදියට ටයිප් කරලා සැහෙන වෙලාවක් දගලලා තමයි පළවෙනි වතාවට යූටියුබ් ගියේ. මම ඉන්ටනෙට් ගිය පළවෙනි දවස ඒ. 2000 දී වගේ මතක හැටියට. ඕන ජාතියක වීඩියෝ තියෙනවා කියලා හිතාගෙන ගියත් එහෙම තිබුණේ නෑ...