උබල බලපු පලවෙනි youtube video එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    උබල බලපු පලවෙනි YouTube video එක මතකද?
    (මටනම් මතක නැහැ බන්)
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    උබල බලපු පලවෙනි YouTube video එක මතකද?
    (මටනම් මතක නැහැ බන්)
    මටත් හරියටම මතක නෑ. 6 වසරෙ වගේ ඉන්න කාලේ තමා YouTube බලන්න පටන් ගත්තෙ. ඉස්සර The Piano Guys ලගෙ Videos හැම එකක්ම වගේ බැලුවා. තව RackaRacka ලගෙ Videos බැලුවා. තව Smosh ලගෙ Videos බැලුවා.
    SMOSH Assassin's Creed 3 Song [MUSIC VIDEO] කියලා Video එකක් තිබ්බා. ඒක පට්ට ආතල් බං! 😅
    පල්ලෙහා තියෙන ටික තමා මං බලපු පරණම YouTube videos වලින් මට මතක තියෙන ටික.





    https://youtu.be/DRVvFYppU0w
    https://youtu.be/tiWXrVXOMAU
    https://youtu.be/BgAlQuqzl8o
    https://youtu.be/NlprozGcs80
    https://youtu.be/hT_nvWreIhg
    https://youtu.be/cSLAO7zxS2M
    https://youtu.be/ktvTqknDobU
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබල බලපු පලවෙනි YouTube video එක මතකද?
    (මටනම් මතක නැහැ බන්)
    මට එකෙක් කිව්වා ඕනෙම ජාතියේ වීඩියෝ තියන සයිට් එකක් තියනවා කියල Youtube කියල.
    මම හිතුවේ ඕනෙම ජාතියක වැල කියල.
    ඒ කලේ Youporn ප්‍රසිද්දයි Youtube වලට වඩා . 2007 වගේ
     
    • Like
    Reactions: dilan_randika

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    images
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    පළවෙනි වීඩියෝ එක නම් මතක නෑ. ඒත් යූටියුබ් වැරදියට ටයිප් කරලා සැහෙන වෙලාවක් දගලලා තමයි පළවෙනි වතාවට යූටියුබ් ගියේ. මම ඉන්ටනෙට් ගිය පළවෙනි දවස ඒ. 2000 දී වගේ මතක හැටියට. ඕන ජාතියක වීඩියෝ තියෙනවා කියලා හිතාගෙන ගියත් එහෙම තිබුණේ නෑ...
     
    • Like
    Reactions: dilan_randika

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura


    Button phone walin e kale Youtube giyata balanna ba
    Computer ekak thibbe na
    Itapasse ape bappa kenek hoda touch phone ekak genawa..eken thama baluwe:P
     
    • Like
    Reactions: HKavinda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    පළවෙනි වීඩියෝ එක නම් මතක නෑ. ඒත් යූටියුබ් වැරදියට ටයිප් කරලා සැහෙන වෙලාවක් දගලලා තමයි පළවෙනි වතාවට යූටියුබ් ගියේ. මම ඉන්ටනෙට් ගිය පළවෙනි දවස ඒ. 2000 දී වගේ මතක හැටියට. ඕන ජාතියක වීඩියෝ තියෙනවා කියලා හිතාගෙන ගියත් එහෙම තිබුණේ නෑ...
    wenna bane youtube launch kaleth 2005
     
    • Love
    Reactions: dilan_randika

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,160
    2,416
    113
    Mataka na bn, mulinma gedarata internet gaththe 2009 wage , e kaale buffer wenna thiyala thamai balanne SLT unlimited connection eken
     
    • Like
    Reactions: dilan_randika

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    Issara Youtube Eka Patan gaththu Kaale Pitarakata Inna Lankawe kellek Videos Daanawa..
    Aki inne Kochchi Paarak Langa Da koheda Hama Welema Aki kathakaraddi Kochchci Sadde Enawa Witin Wita..
    A Dawas Wala Video Of The Week kiyala Aka Thibuna Kaalayak.. Passe Akita Kattiya Btite Ekata Aran Anthimata Dawasak Aki Mala Panala
    Fuck Kuyala Kiwwa Kiyala Akiwa Ban Kala.... Issara Google Eka Ganna Kalin Youtube Eke Kunuharapa kiyanna Baha Ban Karanawa.. Passe Awa Wenas Unaa.. Mama Issara Youtube Profile Ekata Skins Hadala Share kala Web Eke..
     
    Last edited:
    • Love
    Reactions: dilan_randika