නිලමේට රෙදි ගොඩක් අදිනවා බන්. උබට දෙයක් කරගන්න තිබ්බ හැබැයි.වෙඩිමක බෙස්ට්මන්ට හිටියා නිලමෙට ඇඳලා. උදේ ඉඳන් හිරකරගෙන හිටියේ. හොටෙල් එකේ දීපු රූම් එකේ බාතෲම් එකේවත් වතුර නෑ. ඒ තරම් සුපිරි හෝටලේ. කූගල කැන්ඩියන් රීච් එක. අන්තිමේ ගෙදර ඇවිල්ලා දැම්මෙ රෑ 7.30ට විතර.

බොක අමාරුව කොහෙන් ගියාද දන්නෑ. කොහොම හරි අල්ලගෙන ගෙදර ආවා, බස් එකෙන් බැහැලා බඩු ටිකවත් බාන්නෙ නැතුව ගෙදර දිව්වෙ බන් මම. හම්මෝ ඒකනම්....