උබල බොක හිරකරගෙන ඉන්න සිද්ද උන කතා මොනාද ?

Stockm

Member
Jan 8, 2022
7
1
3
කියහල්ල බලන්න?

උබල බොක හිරකරගෙන ඉන්න සිද්ද උන කතා මොනාද ?
 
  • Dislike
Reactions: Quick_Silver

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    වෙඩිමක බෙස්ට්මන්ට හිටියා නිලමෙට ඇඳලා. උදේ ඉඳන් හිරකරගෙන හිටියේ. හොටෙල් එකේ දීපු රූම් එකේ බාතෲම් එකේවත් වතුර නෑ. ඒ තරම් සුපිරි හෝටලේ. කූගල කැන්ඩියන් රීච් එක. අන්තිමේ ගෙදර ඇවිල්ලා දැම්මෙ රෑ 7.30ට විතර.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    වෙඩිමක බෙස්ට්මන්ට හිටියා නිලමෙට ඇඳලා. උදේ ඉඳන් හිරකරගෙන හිටියේ. හොටෙල් එකේ දීපු රූම් එකේ බාතෲම් එකේවත් වතුර නෑ. ඒ තරම් සුපිරි හෝටලේ. කූගල කැන්ඩියන් රීච් එක. අන්තිමේ ගෙදර ඇවිල්ලා දැම්මෙ රෑ 7.30ට විතර.
    නිලමේට රෙදි ගොඩක් අදිනවා බන්. උබට දෙයක් කරගන්න තිබ්බ හැබැයි. :lol:
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බෝක තද කරන් ඉදලා යනකොට යන්නේ නෑ යන්න ඕන උනත්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    උබලා මේක කිව්වට විශ්වාස කරන එකක් නෑ, යුද්දෙ ඉවර උනත් එක්කම යාපනේ ගිය දවස් 4ක්, මට කොහෙවත් ගියාම ටොයිලට් යන්න බෑ, යනවන්ම් පට්ට ක්ලීන් එකට තියෙන්න ඕනි. යුද්දෙ ඉවර උනා විතරයි මොන ක්ලීන් ටොයිලට්ස් ද බන්, දවස් 4ක් බොක තද කරන් හිටියෙ, 4 වෙනි දවසෙ ගෙදර එද්දි හසලක ගාමිනීගෙ පලකෙ හරියෙ දවල්ට කෑවා . මෙන්න බොලේ හිරිකඩු දාලා දාඩිය දාලා කැරි බොකක් සෙට් උනා. එහෙ දුවනවා, මෙහෙ දුවනවා, බැරිම තැන ආමි එකේ කොල්ලෙක් පොට් එකක් පෙන්නුවා, අඩි පාර දිගේම ඉස්සරහට යන්න, එක අඩියක්වත් පිටටට තියන්න එපා කිව්වා බිම්බෝම්බ තියෙනවා කියලා. මම කැලේකට හරි යනවා බන්, යන්න බයයි වාඩි උන ගමන් බිම්බෝම්බයක් සෙට් උනොත් පුක මාන ඉක්කම දෝන වෙලා තමා නැගිටින්න වෙන්නෙ. කොහොම හරි පොට් එකට ගියා. යකෝ වලෙන් බාගයක් නෑ. කහම කහ පාටයි බන් :( බොක අමාරුව කොහෙන් ගියාද දන්නෑ. කොහොම හරි අල්ලගෙන ගෙදර ආවා, බස් එකෙන් බැහැලා බඩු ටිකවත් බාන්නෙ නැතුව ගෙදර දිව්වෙ බන් මම. හම්මෝ ඒකනම්....
     
    Last edited: