උබල මිග්රේන් වලට මොකද කරන්නේ, මන් topirol 25mg & valparine 200මmg ගන්නවා daily 2 years වගෙ එක දිගටම. දවසක් ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ. තාම එක, බෙහෙත් නැවත්තුවොත් ආයිත් එනවා, නැද්ද හොඳ විකල්පයක්,
Topiramate (Topirol) wagema Valparine kiyana drug dekama digatama ganna honda ne. Oya dekenma karanne migrane attack block krana ekai attack athara kaalaya wedi karana ekai witharai. nawaththapu gaman aye enawa. Ewagema me drugs blood pressure ekatath balapanawa. Matath kaalayak hondatama migrane thibuna. Deparak nasna kala. ekaparak laya wirekayak kala. Ita passe mama tika tika beheth ganna eka adu kala. Attack eka enakotama hondata keepaserayak steam kala. Pain killer ekak witharak samahara welawata gaththa( Panaol walata aduwenne ne. Panadine ganna one.) Deyyane kiyala den hondatama saneepayi. Indalama hitala yanthan oluwe ridillak enawa. Awama Axe oil tikak gala steam kalama aduwela yanawa. Steam karana eka thama supirima betha. Beheth ganna onenem Prof. Saroj Jayasingha wa channel karanna. Asiri central ekata enawa. He is the best for this.
Nasna kale weda nona kenekgen kurunegala. Ayurwede degree eka karapu kenek. Thawa Maspotha inna paramparika weda mahaththayekgen. Laya wireka karana then nam mama hithannae lankaawatama deka thunakata wediya ne. Laya wirekaya kale Dambulla kittuwa Galewela Puwakpitiye thenakin. Muslim thenak. (Search google maps: Navurpichcha Traditional Ayurvedic Centre puwakpitiya )machan nasna kale kohenda?
Nasna kale weda nona kenekgen kurunegala. Ayurwede degree eka karapu kenek. Thawa Maspotha inna paramparika weda mahaththayekgen. Laya wireka karana then nam mama hithannae lankaawatama deka thunakata wediya ne. Laya wirekaya kale Dambulla kittuwa Galewela Puwakpitiye thenakin. Muslim thenak. (Search google maps: Navurpichcha Traditional Ayurvedic Centre puwakpitiya )machan nasna kale kohenda?
It's considered as a systemic illness and not just a headache. It's really a brain disorder. There are different subtypes of migraine. For some a simple remedy like cooling the forehead (icepack) while keeping your feet in a warm bath works. Although a long term cure is not available, there are promising new drugs.උබල මිග්රේන් වලට මොකද කරන්නේ, මන් topirol 25mg & valparine 200මmg ගන්නවා daily 2 years වගෙ එක දිගටම. දවසක් ඩොක්ට කෙනෙක් ලියල දුන්නේ. තාම එක, බෙහෙත් නැවත්තුවොත් ආයිත් එනවා, නැද්ද හොඳ විකල්පයක්,
It's a combination of acetylsalicylic acid (250 mg), acetaminophen (250 mg), and caffeine (65 mg)වදෛ්ය උපදේශයක් නෙවෙයි මචන්. අත්දැකීමක් විතරයි. වයිෆ්ට මිග්රේන් තිබ්බා. පිටරටක ඉන්න කාලෙක එයාට caffeine + aspirin + paracetamol තුන තියන පෙත්තක් දීලා තිබ්බා. හැදීගෙන එනකොට ඒක බිව්වම ඉවරයි. ආසෙ සතියකට දෙකකට හැදෙන්නෙ නෑ. ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තට හරිගියේ නෑ. ඊට පස්සෙ මම අර බෙහෙතට සමාන එකක් හෙව්වා ලංකාවෙ ෆාමසිවල එතකොට තමයි දැනගත්තෙ caffeine තියන බෙහෙත් ලංකාවේ තහනම් කියල. caffeine වෙනුවට ලංකාවෙ දෙන්නෙ codeine කියල එකක්. පැනඩීන් වල එහෙම තියනවා. ඊට පස්සෙ codeine + aspirin + paracetamol තුන හොයාගෙන මික්ස් කරල බිව්වම හරිගියා. දැන් නම් මොකක් හරි හේතුවකට හැදෙන්නෙ නෑ.
Thawa poddak wisthara karapan please!It's a combination of acetylsalicylic acid (250 mg), acetaminophen (250 mg), and caffeine (65 mg)
Migrain QR beela balapan
http://ayurveda.lk/medicine.php
Mama choleterol walata aran mage thibba moderate migrain eka saneepa una .. anyway .. meka godak dewal walata hodai as per its ingrediants. oke thiyana ingrediants wenama gaththath aulak wen na ..api dosage eka dan na ne... oka 2400 k wage wenne ... call ekak deela balapan.
මම දන්න විදියට acetaminophen කියන්නෙ පැරසිටමෝල්, acetylsalicylic acid කියන්නෙ ඇස්ප්රින්, caffeine තමයි ලංකාවෙ නැත්තෙThawa poddak wisthara karapan please!