උබල මුලින්ම රිංගන site එක??

hansaka

Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    උබල මුලින්ම රිංගන site එක??

    මචන්ලා උබල Browser එක open කරගත්තු ගමන් මුලින්ම රිංගන්නෙ මොන site එකටද කියල දාපල්ලකො බලන්න මෙතන... :rolleyes:
     
    Last edited:

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    මම නම් බුකියට බන්.මොන කරුමයක්ද මන්ද බන් එක වෙලාවකට මොන වැඩේ තිබුනත් ඔකටමයි රිංගන්නේ..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar377497_10.gif
    fb .. ek .. google ... Torrentz ... බයිස්කෝප් සිංහලෙන්.com
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    kalen kaleta eheta meheta wenawa ithin...
    me dawas wala nam elakiri,youtube,google,cricinfo wage ewa thama nitharama yanne...
    Issalla exgossip eka petteth nithara yanawa, den na ne :(:(

    Thawa ithin prasiddiye kiyanna beri sites kihipayakuth tiyenawa... :lol::lol:
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    1. gmail.com
    2. ebay.com
    3. paypal.com
    4. microworkers.com
    5. facebook.com
    6. elakiri.com
    7. gossiplanka2[dot]com
    8. mail.yahoo.com
    9. sltnet.lk
    10. mail.sr.......wa.lk
     
    Last edited:

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මම නම් බුකියට බන්.මොන කරුමයක්ද මන්ද බන් එක වෙලාවකට මොන වැඩේ තිබුනත් ඔකටමයි රිංගන්නේ..

    :yes::yes: ජම්මෙට වැඩ පුරුද්ද ලොකුයිලුනෙ බන්, දාපන් පහක් same here :P:P