Nokia Lumia 930
Sony Xperia C5
Samsung Note 10
Samsung Note 20 Ultra
Sony Xperia C5
Samsung Note 10
Samsung Note 20 Ultra
මොකද්ද ෆෝන් එකPALAWENI EKA.. 6YEARS
P9 LITE
මොකද්ද ෆෝන් එක
------ Post added on Sep 23, 2021 at 9:26 AM
2011 ඉඳන් ඉතිහාසයකට වග කියනව ඉතින්ම්ම්ම්ම්... Smartphones
ඉන්නකෝ...
- Nokia 1208
- Nokia 1110i
- Sony Ericsson K750i
- Sony Ericsson K550i
- Samsung Champ Deluxe Duos
- Samsung Corby 2
- Nokia 5250
- HTC Wildfire S
- Samsung Galaxy S Duos II
- Sony Ericsson J230i
- Nokia 107
- Samsung Guru Plus (B110e)
- Xiaomi Redmi Note 7
1 ඉඳන් 10 වෙනකම් ඒ දවස්වල පොඩි ගානට phone එකක් අරන් විකුණපු එව්ව...
හැබැයි අදටත් දුක් වෙනව 1208, 1110, J230 දුන්න එකට... කොහොමහරි ඔහොම used phones අරන් පට්ට කට්ටක් කෑව
පළවෙනි smartphone එක ඔහොම ගත්තම HTC Wildfire S... තාමත් මං ගාව තියෙනව... Touch එක වැඩ නැහැ... හදාගෙන ආයි පාවිච්චි කරන්න ආසයි. සුපිරිම phone තමා HTC...
අන්තිම 3 තමා brand new ගත්තෙ. ආයි මොනා උනත් phone ගන්නෙ brand new. මොකද used එව්ව අරන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්ත
107 එකේ අවුලක් ආපු හන්ද තමා Guru එක ගත්තෙ...
2019 ඉඳන් තාම කිසිම අවුලක් නැතූව පාවිච්චි කරන්නෙ Note 7 එක...

HTC, Sony (Sony Ericsson) සුපිරිමම දැකපු පාවිච්චි කරපු සුපිරිම ෆෝන් එක තමා HTC ෆෝන්. දැන් වුනත් හොඳ ප්‍රොඩක්ට් එකක් ලංකාවට එනවා නම් ගන්නවා.මම එක එක බ්‍රෑන්ඩ් වල ෆෝන් පාවිච්චි කලා.
Nokia 3315
Sony Ericsson - T230
Nokia N70 - Gifted by God ( Thaththa )
Nokia N73
Nokia X3-02
Samsung Galaxy S2
Samsung Galaxy S5
HTC 816
HTC M8
Samsung Galaxy S6 EDGE ( Still Have / Battery Death )
Apple 4S ( as a Secondy phone with S6 EDGE ) - ( Still Have / Battery Death )
Samsung Galaxy S9 - SOLD I hate that phone
Now - Redmi Note 8 Only![]()
ow ban HTC nam pattama smooth. Mama HTC lover kenek. but Phones lankawe naha. thiyennema Chinese VersionsHTC, Sony (Sony Ericsson) සුපිරි![]()
Bird S1186Bird S1186
Bird S288(still work)
alcatel OT311
LG color display with radio
Motorola C350e
Nokia e72
Samsung featurephone full touch curved
Nokia x2-02
Huawei U8180
Huawei U8850
Galaxy S2
Galaxy Music
Huawei U341
Alcatel one touch
galaxy j7 prime
Iphone 6
galaxy c5 pro
Galaxy A5
Galaxy A1
Iphone 11 pro max