9 weni eka.ආතල් එකට දාපු ත්රෙඩ් එකක් ඈ.. @Roxxy2K
මගේ 6වෙනි එක එන්න තියෙන්නේ 7ත් වෙනි එක. හැබැයි ඒ එකක් වත් flagship ඒව නෙමේ ඔක්කොම ලස්සෙට අඩු ඒව.
ඒ හයෙන් 5ක්ම කෙල උනේ වතුරෙ වැටිල සහ ඩස්ප්ලේ ගිහිල්ල බිම වැටිල.
ලැප් වලින් 3ක් යූස් කරා 3නම කෙල උනා. දැන් එකක් නෑ
ස්මාට් වොච් එකක් වත් යූස් කරල නෑ, mi band එකක් විතරයි යූස් කරල තියෙන්නේ.
උබලත් කොටන් යමන්.
නොකියා කියන්නේ ඒ දවස්වල තිබ්බ හොඳම smart phone brand එක. BlackBerry Parm තිබ්බා ඒවා එකක්වත් අපිට ගන්න පුළුවන් range වල තිබ්බේ නැහැ. ඇපල් තාම ළදරුවෝ. අනික S60 platform එක සුපිරි. ඕනේම ජාතියක 3rd party software තිබ්බා. Cracked games පවා තිබ්බා. Assigns creed එහෙම එකක් තිබ්බා සුපිරි. EA cricket, football එහෙම සුපිරි game තිබ්බා. Skype හිටන් තිබ්බා ඉන්දියාවේ හිටපු එකෙක් එක්ක එක දවසක් පැයක් විතර කතා කර කර ආවා බස් එකේ. Facebook chat පවා තිබ්බා. ඊළඟට නොකියාම ගත්තේ වෙන ගන්න බ්රෑන්ඩ් එකක් නැති කමට Samsung ඒ කාලේ ජරාව. Mid low range ගන්න ගන්න එකා lag වෙනවා කියනවා. Sony පට්ට ගනන්. අනික Windows mobile පට්ට look එකක් තිබ්බා. ඊළඟ phone ඒකට ඒ කතන්දරේ මයි. Samsung කිසිම වෙනසක් නැහැ. එකම ඩිසයින් එක. මෙලෝ රහක් නැහැ. හුවායි කිසිම Premium look එකක් නැහැ. අන්තිමට නොකියා එක ගත්ත වෙලාවේ ගියේ Xiaomi note 10 එකක් ගන්න කියලා. බඩු නැහැ තියන එව්වූත් 4GB ram. කියන ගානට බඩු වටින්නේ නැහැ. ලිබර්ටියේ කඩ වල උන්ම කියනවා ඒ ගානට තේරුම්ක් නැහැ කියලා ඒ පාර නොකියා එක ගත්තා තිබ්බ ගානටත් ෂේප් හින්දා.නොකියා කොල්ලෙක්![]()
Display giya
(Meka thamai use karanne denata, Thaama phone ekak gathhte na )
