උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

Thakkali saman

Junior member
  • Sep 22, 2021
    43
    63
    18
    01) Nokia N97 (my first phone bought with my own money back in 2009)
    02) Nokia N8
    03) HTC oneX
    04) HTC M9
    05) iPhone 7
    06) iPhone XS Max
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ම්ම්ම්ම්... Smartphones 🤔
    ඉන්නකෝ...

    1. Nokia 1208
    2. Nokia 1110i
    3. Sony Ericsson K750i
    4. Sony Ericsson K550i
    5. Samsung Champ Deluxe Duos
    6. Samsung Corby 2
    7. Nokia 5250
    8. HTC Wildfire S
    9. Samsung Galaxy S Duos II
    10. Sony Ericsson J230i
    11. Nokia 107
    12. Samsung Guru Plus (B110e)
    13. Xiaomi Redmi Note 7

    1 ඉඳන් 10 වෙනකම් ඒ දවස්වල පොඩි ගානට phone එකක් අරන් විකුණපු එව්ව...
    හැබැයි අදටත් දුක් වෙනව 1208, 1110, J230 දුන්න එකට... කොහොමහරි ඔහොම used phones අරන් පට්ට කට්ටක් කෑව 😂
    පළවෙනි smartphone එක ඔහොම ගත්තම HTC Wildfire S... තාමත් මං ගාව තියෙනව... Touch එක වැඩ නැහැ... හදාගෙන ආයි පාවිච්චි කරන්න ආසයි. සුපිරිම phone තමා HTC...
    අන්තිම 3 තමා brand new ගත්තෙ. ආයි මොනා උනත් phone ගන්නෙ brand new. මොකද used එව්ව අරන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්ත 😂
    107 එකේ අවුලක් ආපු හන්ද තමා Guru එක ගත්තෙ...
    2019 ඉඳන් තාම කිසිම අවුලක් නැතූව පාවිච්චි කරන්නෙ Note 7 එක...

    2011 ඉඳන් ඉතිහාසයකට වග කියනව ඉතින් 😂😂😂
    ------ Post added on Sep 23, 2021 at 10:55 AM
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    2013 - 2015 Dialog branded 3G phone (model ekak mathaka na ban)

    2015 - 2017 Lumia 535

    2017 - 2018 Moto G

    2018 - 2019 Redmi 3

    2019 - 2021 iPhone 7
     
    • Like
    Reactions: Tom Cat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දැකපු පාවිච්චි කරපු සුපිරිම ෆෝන් එක තමා HTC ෆෝන්. දැන් වුනත් හොඳ ප්‍රොඩක්ට් එකක් ලංකාවට එනවා නම් ගන්නවා.මම එක එක බ්‍රෑන්ඩ් වල ෆෝන් පාවිච්චි කලා.

    Nokia 3315
    Sony Ericsson - T230
    Nokia N70 - Gifted by God ( Thaththa )
    Nokia N73
    Nokia X3-02
    Samsung Galaxy S2
    Samsung Galaxy S5
    HTC 816
    HTC M8
    Samsung Galaxy S6 EDGE ( Still Have / Battery Death )
    Apple 4S ( as a Secondy phone with S6 EDGE ) - ( Still Have / Battery Death )
    Samsung Galaxy S9 - SOLD I hate that phone

    Now - Redmi Note 8 Only :(
     
    HTC, Sony (Sony Ericsson) සුපිරි 🔥
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Bird S1186
    Bird S288(still work)
    alcatel OT311
    LG color display with radio
    Motorola C350e
    Nokia e72
    Samsung featurephone full touch curved
    Nokia x2-02
    Huawei U8180
    Huawei U8850
    Galaxy S2
    Galaxy Music
    Huawei U341
    Alcatel one touch
    galaxy j7 prime
    Iphone 6
    galaxy c5 pro
    Galaxy A5
    Galaxy A1
    Iphone 11 pro max
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    HTC, Sony (Sony Ericsson) සුපිරි 🔥
    ow ban HTC nam pattama smooth. Mama HTC lover kenek. but Phones lankawe naha. thiyennema Chinese Versions

    Bird S1186
    Bird S288(still work)
    alcatel OT311
    LG color display with radio
    Motorola C350e
    Nokia e72
    Samsung featurephone full touch curved
    Nokia x2-02
    Huawei U8180
    Huawei U8850
    Galaxy S2
    Galaxy Music
    Huawei U341
    Alcatel one touch
    galaxy j7 prime
    Iphone 6
    galaxy c5 pro
    Galaxy A5
    Galaxy A1
    Iphone 11 pro max
    Bird S1186
    Bird S288(still work)
    alcatel OT311

    Alcatel kiyanne supiri brand ekak. Bird = Siemens neda ?
    ------ Post added on Sep 23, 2021 at 12:58 PM

    ඉස්සර හොද ෆෝන් බ්‍රෑන්ඩ් ආවා. ඉන්දියන් කාරයො ෆෝන් ගහන්න ගත්ත ගමන් මාකට් එක නැති වෙලා ගියා. SAGEM, SEIMENS, ALCATEL, PANASONIC TOSHIBA කියන්නෙ ෛතාමත්ම සුපිරි ෆෝන්
    ------ Post added on Sep 23, 2021 at 1:04 PM