මචන් මේකට මොකද්ද තියෙන විසදුම,අම්ම කියනවා දැන් ටික කලෙක ඉදන් නින්දෙන් ගොරවනවලු.
උබලට මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවද ? මොනවැඩ තියෙන ත්රිට්මන්ටස් .ඩොකෙක්ට පෙන්නවනම් මොනවා සම්බන්ද කෙනෙක්ටද පෙන්නන්න ඕන.