උබල රැට නින්දෙන් (snoring) ගොරවනවද ?

උබල රැට නින්දෙන් (snoring) ගොරවනවද ?

  • ඔව්

    Votes: 82 66.1%
  • නැ

    Votes: 28 22.6%
  • කලාතුරකින්

    Votes: 14 11.3%

  • Total voters
    124

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    කටෙන් හුස්ම ගන්න එක නතර කරලා නාහයෙන් විතරක් ගනින් ඉන් 5.5s අවුට් 5.5s ඕක නැති වෙනවා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කටෙන් හුස්ම ගන්න එක නතර කරලා නාහයෙන් විතරක් ගනින් ඉන් 5.5s අවුට් 5.5s ඕක නැති වෙනවා
    Oka itin karanne kihomada api nidine bang
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෑනිටයි පොඩි එකාටයි මගේ ගෙරවිල්ල නැතුව නින්ද යන්නෙ නෑලු.සිරාවට