උබල රෑට කිරිබත් කනවද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අද රෑට කිරිබත් මිට්ටෝ. :P

    461095377_10162089266961873_6865819684119598349_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Hu
    HugNga kalekin awe neda
    මුන් කිරිබත් කද්දි නෑවිත් කොහොමද?

    මාළු කෑලි 3ක් කනවා කියන්නේ රදළයෝ තමයි.😏🤗
    පොල් ගෙඩියකම කිරිත් දාලා, හාලුත් නාඩුද මන්දා, කළු කඩකාරයෙක්ද කොහෙදෝ
    ------ Post added on Jan 7, 2025 at 8:07 PM
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    රටේ හාල් ඇටයක් වත් නැති කාලේ උබ විතරක් කිරිබත් කන්නෙ කොහොමද
     
    • Haha
    Reactions: Ysa Karu and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    අඩෝ එකපාරක් එකෙක්ගෙ ගෙදර ගියාම සැමන් බොරට හදලා කිරිබත් දුන්නා, හොඳට ගොරක එහෙම දාලා, දැනුත් කෙල ඉනුවා යකෝ. දවාලක දුන්නෙ
     
    • Love
    Reactions: Asmodeus and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    උදේ හැදුවා කුක්කු බයියන් සමග චිකන්. දවල්ට කාලා හවසහටත් කෑවා...
     
    • Love
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,610
    113
    කැකුළු හාල් හම්බුණේ නැද්ද ? 🤷‍♂️
    අපි නම් හිගන්නෝ, කැකුළු ගන්න තරම් සල්ලි නැ, බාස්මති වලින් තමයි හදන්නේ
     
    • Love
    Reactions: NRTG and Candid-B