
bada thadiyek neda thoI'd never!

මාළු කෑලි 3ක් කනවා කියන්නේ රදළයෝ තමයි.
මුන් කිරිබත් කද්දි නෑවිත් කොහොමද?Hu
HugNga kalekin awe neda
පොල් ගෙඩියකම කිරිත් දාලා, හාලුත් නාඩුද මන්දා, කළු කඩකාරයෙක්ද කොහෙදෝමාළු කෑලි 3ක් කනවා කියන්නේ රදළයෝ තමයි.![]()
එපා බන් පව් කරිබත්.ඇඹුල් තියල් මාළුයි, උම්බලකඩ සම්බෝලයි එක්ක කිරිබත් මරුවහැකියි![]()
![]()

කැකුළු හාල් හම්බුණේ නැද්ද ?
අපි නම් හිගන්නෝ, කැකුළු ගන්න තරම් සල්ලි නැ, බාස්මති වලින් තමයි හදන්නේකැකුළු හාල් හම්බුණේ නැද්ද ?![]()
auntyta yawapu msg meke watila menna. senika makapanඋදේ හැදුවා කුක්කු බයියන් සමග චිකන්. දවල්ට කාලා හවසහටත් කෑවා...