උබල ලංකාවෙ විතරද දැක්කෙ මේ වෙනකොට Thailand Indonesia Malaysia මේ වගේමයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    මොන රජයක් ආවත් මේක control කරන්න බෑ. කරන්න තිබ්බ එකම දේ මැරෙන මිනිස්සු ගාණ අඩු කරගන්න තිබ්බ කලින් ඉදන් prepare වෙලා.
    News වල තියෙන විදිහට මේක ඒ රටවල් වලටත් ඉතිහාසයෙ record වෙච්ච ලොකුම එකක්. Thailand අවුරුදු 300කට පස්සෙලු.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර කාලකන්නි වේසිගෙ පුතෙක් හිටිය.. වැස්ස පටං අරං පැය දෙකෙන් කැම්පේන් එකක් ගෙනියන්න පටං ගත්ත රාජ්‍ය සේවකයො වැඩ නෑ බයයි කියල.. මොන සක්කිලිද බං මේ...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇමරිකාවට ආපු කුනාටුවලින් වුන ඩැමේජ් බලපන්කෝ, ස්භාදහම එක්ක ඔට්ටු වෙන්න ඔය මොන ආන්ඩුවටත් බෑ. මේ වගේ ලෙවල් එකකදී කොහොමත් බෑ. මිනිස්සු ටික පරිස්සන් කරගෙන කොච්චර ඉක්ම්නට රිකවර් වෙනවද කියන එක තමයි ආන්ඩුවට පුලුවන්
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    Coming up next:

    දැන් මට එවනවා තායිලන්ඩ් කරපු හැටි, ඉන්දුනීසියා කරපු හැටි, මැලේසියා කරපු හැටි, කවුරුත් කියන්නෙ නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ 🤌
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    ඇමරිකාවට ආපු කුනාටුවලින් වුන ඩැමේජ් බලපන්කෝ, ස්භාදහම එක්ක ඔට්ටු වෙන්න ඔය මොන ආන්ඩුවටත් බෑ. මේ වගේ ලෙවල් එකකදී කොහොමත් බෑ. මිනිස්සු ටික පරිස්සන් කරගෙන කොච්චර ඉක්ම්නට රිකවර් වෙනවද කියන එක තමයි ආන්ඩුවට පුලුවන්
    මෙහෙට ආපු එක කුණාටුවක් නෙමේ බන් Europe වලට USA වලට එන කුණාටු එක්ක බලනකොට. මෙහෙ කුණාටුවෙ speed එක 55-65Kmph වෙන රටවල් වලට එන්නෙ 150 200kmph+ එහෙම එකක් මෙහට වැදුන නං ආයෙ නැගිටින්න බෑ අවුරුදු ගාණකට
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩුම ගානේ පොඩ්ඩක් කලින් prepare වෙන්න තිබ්බා, එනවා කියලා දන්නවනේ. වෙන හානිය කොහොමත් නවත්තන්න බෑ.
    ආයේ මේ damage ටික නෝමල් වෙන්න මාසයක්වත් යයි. කෝච්චි පාර නන් මාස දෙක තුනකට වත් බැරි වෙයිද දන්නේ නෑ.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    මෙහෙට ආපු එක කුණාටුවක් නෙමේ බන් Europe වලට USA වලට එන කුණාටු එක්ක බලනකොට. මෙහෙ කුණාටුවෙ speed එක 55-65Kmph වෙන රටවල් වලට එන්නෙ 150 200kmph+ එහෙම එකක් මෙහට වැදුන නං ආයෙ නැගිටින්න බෑ අවුරුදු ගාණකට
    Yes, kelinma cat 4-5 enne. Caribbean islands ehema sahenna hit wenawa
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    කෙශර සින්හයෙක් වගෙ ගන්වතුර ඉස්සරහ ගිහින් හිටගත්තනම් ඔක නවත්තන්න තිබ්බ
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ලංකාවේ වෙච්ච හානිය ගොඩ ගන්න සැහෙන්න කාලයක් යයි හැබැයි
    infra damage, ita wadaa death toll eka. mehe Kandu tiyena area wala Flash landslides nisa tamai godak minissu merenne.

    මෙහෙට ආපු එක කුණාටුවක් නෙමේ බන් Europe වලට USA වලට එන කුණාටු එක්ක බලනකොට. මෙහෙ කුණාටුවෙ speed එක 55-65Kmph වෙන රටවල් වලට එන්නෙ 150 200kmph+ එහෙම එකක් මෙහට වැදුන නං ආයෙ නැගිටින්න බෑ අවුරුදු ගාණකට
    ehe enne Hurricanes, meheta wadinne Cyclones. geographic naming conventions.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අර කාලකන්නි වේසිගෙ පුතෙක් හිටිය.. වැස්ස පටං අරං පැය දෙකෙන් කැම්පේන් එකක් ගෙනියන්න පටං ගත්ත රාජ්‍ය සේවකයො වැඩ නෑ බයයි කියල.. මොන සක්කිලිද බං මේ...
    Thawa ekek kiwwa neda hamudawa daala ne kiyala. What can the forces do when the entire country is undergoing landslides. Do they want the forces men to be killed too or drowned in flood water. In a disaster of this scale, the best thing is to find a safe place and weather it out. Trying get army to dig up for victims in the middle of torrential rain you are risking the lives of the rescuers
     
    • Like
    Reactions: NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,084
    113
    tracing Geo-location.. ... ...
    “ආ එහෙනම් කමක් නෑ”

    කියලද කියන්න ඕනෙ දැන් අපි?

    ව්‍යසනයක් හෙට කියලා සංගීත් රන්ජන් වගේ එවුන් එක්ක කෝලම් කර කර ඉඳලා වැඩේ කෙලවුනාම මේවා නවත්තන්න බෑලු.. නවත්තන්න කියලා කවුරුවත් කිව්වද? කලින් කොච්චර දේවල් කරන්න තිබ්බද මිනිස්සුන්ව safe places වලට යවන්න? උඹලත් හීන් නූලෙන් හෝදනවා.. ඊයා බං..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    “ආ එහෙනම් කමක් නෑ”

    කියලද කියන්න ඕනෙ දැන් අපි?

    ව්‍යසනයක් හෙට කියලා සංගීත් රන්ජන් වගේ එවුන් එක්ක කෝලම් කර කර ඉඳලා වැඩේ කෙලවුනාම මේවා නවත්තන්න බෑලු.. නවත්තන්න කියලා කවුරුවත් කිව්වද? කලින් කොච්චර දේවල් කරන්න තිබ්බද මිනිස්සුන්ව safe places වලට යවන්න? උඹලත් හීන් නූලෙන් හෝදනවා.. ඊයා බං..
    මේ මොකෙද්ද මේ... කියන දෙයක් තේරුන් ගන් නෑ. නිකන් ඔහේ කටට එන එක ගේ ඇතුලෙ ඉදන් වමාරනව. මේක නිකන් information එකක්. ඒකටත් try කරන්නෙ මොකක් හරි දේශපාලන මගුලක් ඇදල ගන්න. තමන් ගැන විතරක් හිතන පොරක්
     
    • Sad
    Reactions: Irugal_Bandara