උබල වරද්ද ගත්තා යුද්දෙ පටන් ගන්නෙ දැන්. 😤😤😤

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නඩුවක් දාලා ඇදගෙන යන්න පුළුවන්, ඒත් ඒක තීරණය වන්නේ රට පාලනය කරන දේශපාලන පක්ෂය සහ ජජ් බෝර්ඩ් එක අනුව.

    මිට කලින් සිරිසේන ජනාධිපති එලියට දාපු රෝයල් පාර්ක් ඝාතකයාටත් මෙහෙම නඩුවක් වැටුනා. මිනිහා ඊට කලින් රට පැන්නා. මොකද ආයේ අල්ලලා නඩුව යන අතරේ රිමාන්ඩ් කරයි කියලා. මේ ආණ්ඩුව තියෙන කන් භාරත ඝාතනය කරපු දුමින්ද සිල්වා රිමාන්ඩ් කරයි කියලා හිතන්න බැහැ. ඒත් විපක්ෂ ආණ්ඩුවක් අවොත් ආයේ දුමින්ද සිල්වා අල්ලලා රිමාන්ඩ් කරවන්න පුළුවන් මේ නඩුව යටතේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    The problem is now we have crook judges and a spineless Bar association... Otherwise things would have been much different. :(
     
    • Like
    Reactions: BadBlueGenius