Questions උබල හුලන් කීයක් ගහනවද?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Street 32 PSI / Track 26 PSI

    35 - 36 PSI ගැහුවොත් fuel efficiency එක පොඩ්ඩක් වැඩිවෙයි. Brake performance පොඩ්ඩක් අඩු වෙයි

    ස්ටොක් සයිස් නම් දොරේ ගහල තියන ප්‍රෙෂර් එක ගහපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    use bad roads like Kinsy road ඉස්සර 32 ගහගෙන දිව්වා. රැක්, බෝල් ජොඉන්ට්, ශොක්ස් හැම වෙලේම මාරු කරන්න වුණා. දැන් හුළං අඩුවෙන් ගහන්නේ. ..තෙල් ගියාට වැඩිපුර වැඩේ ලාභයි ඔවරෝල්

    now 26, 28
     
    • Love
    Reactions: dilan_randika