උබුන්ටු ගැන

Apr 24, 2015
21
1
3
මචංලා උබුන්ටු වල ඇප් ඉන්ස්ට්‍රෝල් ක‍රද්දි ඒක ඉන්ස්ට්‍රෝල් නොවී එරර් එකක් එනවා.(එක ඇප් එකක් වත් ඉන්ස්ට්‍රෝල් කරන්න් බෑ.)ඒ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?