උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...

    යාලුවනේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. මිට කලින් ඕන තරම් යාලුවෝ උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි ගැන ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු පුරුදු නැති වීම.

    ඉතින් මන් හිතුවා වින්ඩෝස් වල use කරන සොෆ්ට්වෙයා වලට සමාන පහසුකම් තියන, නැත්තම් ඊටත් වඩා හොඳ සොෆ්ට්වෙයා ගැන කියන්න. ඒ වගේම සමහර සොෆ්ට්වෙයා තියනවා වින්ඩෝස් සහ ලිනක්ස් OS දෙකටම version තියන. ඉතින් මන් එහෙම ලිස්ට් එකක් දාන්නම් ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න. :D :D :D

    • Alcohol වගේ CD/DVD mount කරන්න Tool එකක් තමා Furious ISO Mount.
    • Torrent ඩවුන්ලෝඩ් කරන්න නම් ගොඩක් හොඳයි qbittorrent.
    • හැබැයි ඉතින් අපි හැමෝම දන්න Vuze / uTorrent ලිනක්ස් වලටත් තියනවා.
    • IDM වෙනුවට Xtreme Download Manager (XDM) ගොඩක් හොඳයි use කරන්න.
    • Cyberlink YouCam වෙනුවට Cheese Web Cam තියනවා. ඒත් ඉතින් YouCam එකේ තරම් වැඩ කෑලි නම් නෑ. සරලයි.
    • Pitivi කියන්නෙ Ulead Video Studio වගේ හොඳ Video Editor එකක්.
    • Indicator-stickynotes තියනවා Sticky Notes වෙනුවට.
    • MS Visio / Edraw වෙනුවට Libre Office Draw.
    • C# Code කරන්න නම් MonoDevelop තියනවා.
    • KMPlayer වගේ 3D වීඩියෝ බලන්න පුලුවන් Bino 3D Player එකෙන්.

    මේ පහලින් දාලා තියෙන්නෙ අපි වින්ඩෝස් වල යුස් කරන ඒ වගේම ලිනක්ස් වලටත් versions තියන සොෆ්ට්වෙයා.

    • Skype
    • Google Chrome / Mozilla Firefox / Opera - වෙබ් බ්‍රව්සර්
    • VLC Player
    • QT Creator / Net Beans / Eclipse / Code Blocks – Coding කරන්න IDE’s
    • VMware Player / VirtualBox - ව’චුවල් මැෂීන්ස්

    උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකේ නම් Google Chrome වෙනුවට තියෙන්නෙ Chromium වෙබ් බ්‍රව්සර් එක. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න.

    https://www.google.com/intl/en/chrome/browser/?platform=linux

    uTorrent වලට මෙ ලින්ක් එක.

    http://www.utorrent.com/downloads/linux


    මේ ඇරුනම Wine use කරල ගොඩක් වින්ඩොස් සොෆ්ට්වෙයා ලිනක්ස් වලට install කරන්න පුලුවන්. හැබයි ගොඩක් ප්‍රමානයෙන් වැඩි ඒවා අමරුයි.
     
    Last edited:

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    VLC player එකට වඩා Ubuntu වලම එන Totem Movie Player එක ‍qualty.. Ubuntu restricted extras දාගත්තහම ඒක ඕනම video/audio format එකක් support තරනවා. ඒ වගෙම sinhala sub පෙන්නනවා...

    Ubunu restricted extras දාගන්නෙ මෙහෙමයි...
    ctrl+alt+t ටයිප් කරන්න..එතකොට terminal window එක එනවා..ඒකෙ මේ line එක copy paste කරලා Enter දෙන්න...

    sudo apt-get install ubuntu-restricted-extras
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Web Browsers
    Firefox, Chrome, Opera


    Email Clients
    ThunderBird, Evolution, KMail


    Chat Clients
    Skype, Pidgin (AIO client), Empathy (AIO client), Kopplate (AIO client)


    Visualization
    VitualBox, VMWare, KVM


    Music Players
    Clementine, Amarok, RythemBox


    Movie Players
    VLC, Totem


    Photo Editors
    GIMP (Raster), Inkscape (Vector)

     

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    උබුන්ටු 12.04 or later version වල වි‍‍ජේසේකර keyboard එක දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ක්‍රමේ මෙතන දාන්න...
     
    Last edited: