උබුන්ටු

Apr 24, 2015
21
1
3
මචංලා උබුන්ටු ව්ලින් පෙන් එකකට මොකක් හරි file එකක් දාද්දි මුල් ටික ස්පීඩ් ඇවිත් අවසාන ටික පට්ට ස්ලෝ වෙන්නේ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?
 
TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මටත් ඕක වෙලා තියනවා MACHINE දෙක තුනක.... මොකක්ද උබුන්ටු version එක?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මටනම් ඔහොම අවුලක් නැහැ. මම Ubuntu 14.04 LTS මෙතන ඉන්න අය වැඩිය Linux ගැන දන්නේ නැහැ. සමහර අය දෑන ගෙන කියන්නේ නැහැ ඒක නිසා ඕක අහන්න Ubuntu forum එකෙන් නැතිනම් Linux forum එකකින් අහන්න. Google Plus එකෙත් Group එකක් තියෙනවා (සිංහල එකක්)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Pen එක EXT4 ට Fomet කරන් බලන්න. එතකොට Speed වෙයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    matath ohoma wenawa..pen ekakata copy karaddida machan wenne? mageth samahara parana pen walata copy karanakota anthima tika patta slow wenawa..:no: aluth pen walata nam ehema na..sata gala copy wenawa :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මම ලිනක්ස් වලට අළුත් මචං කොහොමද EXT4 ට ෆෝමැට් ක‍ර ගන්නේ?

    Disks කියන එක ගන්න

    gOxtJ.jpg

    difUV.jpg

    fomet එබුවාම එනවා පොඩි Window එකක් එකේ Type වලින් EXT4 තෝරලා fomet කරන්න.

    මචෝ ඔතනින් උබේ Dongel එක එහෙම fomet කරන්න එපා. වැරදිලා එහෙම උනොත් Dongel එකේ තියෙන Windows Drivers වගේ ඒවා මැකිලා යනවා. මට එහෙම උනා කලබලේට කරන්න ගිහින්
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචංලා උබුන්ටු ව්ලින් පෙන් එකකට මොකක් හරි file එකක් දාද්දි මුල් ටික ස්පීඩ් ඇවිත් අවසාන ටික පට්ට ස්ලෝ වෙන්නේ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?
    ගොඩක් වෙලාවට ෆයිල් කොපි වෙන ස්පීඩ් එක නියත වේගයකින් සිදුවෙන්නෙ. නමුත් ෆ්යිල් මැනේජර් ඇප්ලිකේෂන් එක ඉන්ඩිකෙට් කරනකොට RAM එකට ෆයිල් එක ලෝඩ් වෙලාතිබුනොත ෆයිල් කොපිවීමේ ප්‍රෝග්‍රෙස් එක වැරදියට වෙන්න පුලුවන්. හොද ෆයිල් මැනේජර් එකක් (Dolphin) පාවිචි කරල බලන්න. ඔයාට පුලුවන් command line කොපි කරල බලන්න. එතකොට නියම ස්පීඩ් එක හරියටම බලාගන්න පුලුවන්.

    ට්‍රයි

    rsync -ah --progress /source_location/file_name /run/media/bestdivx/MYUSB/file_name

    /run/media/bestdivx/MYUSB - මේක රිප්ලේස් කරන්න USB එක මවුන්ට් කරපු ලොකේෂන් එකත් එක්ක.

    df -h ගහල USB මවුන්ට් ලොකේෂන් එක හොයා ගන්න. ඒක මේ වගේ පෙනේවි
    /dev/sdb 7.5G 1.1G 6.5G 14% /run/media/bestdivx/MYUSB

    rsync නැතිනම් install කර ගන්න
    apt-get update -y && apt-get install rsync -y
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ext4 walata format karama windows wala wada na, tru ntfs

    Linux walata Suppot karanna EXT4, NTFS walata wada diynu thakshanyak ext4 kiyanna. godak aul tiynna hard disk unath man use karala tiynva ext4 fomet karalla dan ext5 enawa lagadima
     
    Apr 24, 2015
    21
    1
    3
    14.04 මචං

    Disks කියන එක ගන්න

    gOxtJ.jpg

    difUV.jpg

    fomet එබුවාම එනවා පොඩි Window එකක් එකේ Type වලින් EXT4 තෝරලා fomet කරන්න.

    මචෝ ඔතනින් උබේ Dongel එක එහෙම fomet කරන්න එපා. වැරදිලා එහෙම උනොත් Dongel එකේ තියෙන Windows Drivers වගේ ඒවා මැකිලා යනවා. මට එහෙම උනා කලබලේට කරන්න ගිහින්

    Thanx මචං.වැඩේ හරි
     
    Apr 24, 2015
    21
    1
    3
    ගොඩක් වෙලාවට ෆයිල් කොපි වෙන ස්පීඩ් එක නියත වේගයකින් සිදුවෙන්නෙ. නමුත් ෆ්යිල් මැනේජර් ඇප්ලිකේෂන් එක ඉන්ඩිකෙට් කරනකොට RAM එකට ෆයිල් එක ලෝඩ් වෙලාතිබුනොත ෆයිල් කොපිවීමේ ප්‍රෝග්‍රෙස් එක වැරදියට වෙන්න පුලුවන්. හොද ෆයිල් මැනේජර් එකක් (Dolphin) පාවිචි කරල බලන්න. ඔයාට පුලුවන් command line කොපි කරල බලන්න. එතකොට නියම ස්පීඩ් එක හරියටම බලාගන්න පුලුවන්.

    ට්‍රයි

    rsync -ah --progress /source_location/file_name /run/media/bestdivx/MYUSB/file_name

    /run/media/bestdivx/MYUSB - මේක රිප්ලේස් කරන්න USB එක මවුන්ට් කරපු ලොකේෂන් එකත් එක්ක.

    df -h ගහල USB මවුන්ට් ලොකේෂන් එක හොයා ගන්න. ඒක මේ වගේ පෙනේවි
    /dev/sdb 7.5G 1.1G 6.5G 14% /run/media/bestdivx/MYUSB

    rsync නැතිනම් install කර ගන්න
    apt-get update -y && apt-get install rsync -y

    වැඩේ ගොඩ ගියා මචං.කේස් එක තිබිලා තියෙන්නේ ෆෝමැට් එකේ:yes: