මචංලා උබුන්ටු ව්ලින් පෙන් එකකට මොකක් හරි file එකක් දාද්දි මුල් ටික ස්පීඩ් ඇවිත් අවසාන ටික පට්ට ස්ලෝ වෙන්නේ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?
aluth pen walata nam ehema na..sata gala copy wenawa 
Pen එක EXT4 ට Fomet කරන් බලන්න. එතකොට Speed වෙයි
මටත් ඕක වෙලා තියනවා MACHINE දෙක තුනක.... මොකක්ද උබුන්ටු version එක?
මම ලිනක්ස් වලට අළුත් මචං කොහොමද EXT4 ට ෆෝමැට් කර ගන්නේ?
ගොඩක් වෙලාවට ෆයිල් කොපි වෙන ස්පීඩ් එක නියත වේගයකින් සිදුවෙන්නෙ. නමුත් ෆ්යිල් මැනේජර් ඇප්ලිකේෂන් එක ඉන්ඩිකෙට් කරනකොට RAM එකට ෆයිල් එක ලෝඩ් වෙලාතිබුනොත ෆයිල් කොපිවීමේ ප්රෝග්රෙස් එක වැරදියට වෙන්න පුලුවන්. හොද ෆයිල් මැනේජර් එකක් (Dolphin) පාවිචි කරල බලන්න. ඔයාට පුලුවන් command line කොපි කරල බලන්න. එතකොට නියම ස්පීඩ් එක හරියටම බලාගන්න පුලුවන්.මචංලා උබුන්ටු ව්ලින් පෙන් එකකට මොකක් හරි file එකක් දාද්දි මුල් ටික ස්පීඩ් ඇවිත් අවසාන ටික පට්ට ස්ලෝ වෙන්නේ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?
ext4 walata format karama windows wala wada na, tru ntfsමම ලිනක්ස් වලට අළුත් මචං කොහොමද EXT4 ට ෆෝමැට් කර ගන්නේ?
ext4 walata format karama windows wala wada na, tru ntfs
14.04 මචං
Disks කියන එක ගන්න
![]()
![]()
fomet එබුවාම එනවා පොඩි Window එකක් එකේ Type වලින් EXT4 තෝරලා fomet කරන්න.
මචෝ ඔතනින් උබේ Dongel එක එහෙම fomet කරන්න එපා. වැරදිලා එහෙම උනොත් Dongel එකේ තියෙන Windows Drivers වගේ ඒවා මැකිලා යනවා. මට එහෙම උනා කලබලේට කරන්න ගිහින්
Linux walata Suppot karanna EXT4, NTFS walata wada diynu thakshanyak ext4 kiyanna. godak aul tiynna hard disk unath man use karala tiynva ext4 fomet karalla dan ext5 enawa lagadima
ගොඩක් වෙලාවට ෆයිල් කොපි වෙන ස්පීඩ් එක නියත වේගයකින් සිදුවෙන්නෙ. නමුත් ෆ්යිල් මැනේජර් ඇප්ලිකේෂන් එක ඉන්ඩිකෙට් කරනකොට RAM එකට ෆයිල් එක ලෝඩ් වෙලාතිබුනොත ෆයිල් කොපිවීමේ ප්රෝග්රෙස් එක වැරදියට වෙන්න පුලුවන්. හොද ෆයිල් මැනේජර් එකක් (Dolphin) පාවිචි කරල බලන්න. ඔයාට පුලුවන් command line කොපි කරල බලන්න. එතකොට නියම ස්පීඩ් එක හරියටම බලාගන්න පුලුවන්.
ට්රයි
rsync -ah --progress /source_location/file_name /run/media/bestdivx/MYUSB/file_name
/run/media/bestdivx/MYUSB - මේක රිප්ලේස් කරන්න USB එක මවුන්ට් කරපු ලොකේෂන් එකත් එක්ක.
df -h ගහල USB මවුන්ට් ලොකේෂන් එක හොයා ගන්න. ඒක මේ වගේ පෙනේවි
/dev/sdb 7.5G 1.1G 6.5G 14% /run/media/bestdivx/MYUSB
rsync නැතිනම් install කර ගන්න
apt-get update -y && apt-get install rsync -y

mama kiwwe Windows walata wada karanne na kiyala. Advanced da nadda kiyana eka newei.