උබේ කෑල්ල හොයාගත්තෙ කොහොමද?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    කිරියෙන්

    @PHBhagya Mine forever ♥️
    images (1).jpeg
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    FB 1න්, මගේ යාලුවෙක්ගෙ status 1ට මම දාපු comment 1කට කට කැඩිච්ච කතාවක් කියලා හෙන වලියක් වෙනකම් ඇදුනා. කෙල්ල FAKE 1කින් හිටියෙ. පස්සෙ කෙල්ල කවුද කියල දැනගත්ත and so on..:cool:

    PS: මේක අවුරුදු 10+ සීන් 1ක්..
     

    nidarsha91

    Well-known member
  • A/L ලියල ගෙදර යනකොට පාරෙදි ටෝක් කරල නම්බර් එක දීල මගෙ යලුවෙක් කෙල්ලක් සෙට් කරගෙන. පස්සෙ මූ සතියකින් විතර ඒකි එක්ක කොහෙ හරි ගිහින් ආතල් එකක් එහෙම අරන් ඇවිල්ලා. කෙල්ලගෙ ගෙදර උන්ට මාට්ටුවෙලා. ගෙදර උන් කෙල්ලව අරුන්ගෙ ගෙදරට ගෙන්නල බලහත්කාරෙන් බන්ඳලා ගිහින්. පොලු එහෙම අරන්ලු කෙල්ලගෙ පැත්තෙන් අරූගෙ ගෙදරට ගිහින් තිබුනෙ. :sorry:
    Hodama wade dennatama

    පට්ට නාකියෙක් detected 😁
    Siraawatama Mamath kıyana giye ban. dan daruwoth kiriye athi
    ------ Post added on Jun 21, 2024 at 9:57 AM

    රියසෙවනෙන්...

    හෙනහුරා විශ්නුදෙයියටත් බටකොළ කැවුව කියනවනෙ...
    මටත් මේ ගෙවෙන්නෙ හෙනහුරාගෙ ඒරාශ්ඨකයක් වගේ...

    ------ Post added on Jun 21, 2024 at 10:01 AM
     

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Wife newe but mata danata 5k wage idala thiye physical newe habayi... LDR

    2k Instagram,
    3k Me game eken - Avakin Life

    Aussi 1yi
    USA ( Oregon ) 1yi
    Chinese 1yi

    avkn_app_icon_new.jpg


    Aye Tumblr walin trukish kallak set wela hitiya.

    Dan Okkoma 404....NullPointerException