E mocacdහයිපයි එකෙන්
Athal ektne kiynneෆේ්බුක් එකෙන්..
ආතල් වලට තමයි සෙට් උනේE mocacd
Athal ektne kiynne
------ Post added on Jun 20, 2024 at 7:33 PM
full ekak hoya ganin, kali ithiri kalla hoyagena pita yanawa,Gaaani bn


Hodama wade dennatamaA/L ලියල ගෙදර යනකොට පාරෙදි ටෝක් කරල නම්බර් එක දීල මගෙ යලුවෙක් කෙල්ලක් සෙට් කරගෙන. පස්සෙ මූ සතියකින් විතර ඒකි එක්ක කොහෙ හරි ගිහින් ආතල් එකක් එහෙම අරන් ඇවිල්ලා. කෙල්ලගෙ ගෙදර උන්ට මාට්ටුවෙලා. ගෙදර උන් කෙල්ලව අරුන්ගෙ ගෙදරට ගෙන්නල බලහත්කාරෙන් බන්ඳලා ගිහින්. පොලු එහෙම අරන්ලු කෙල්ලගෙ පැත්තෙන් අරූගෙ ගෙදරට ගිහින් තිබුනෙ.![]()
Siraawatama Mamath kıyana giye ban. dan daruwoth kiriye athiපට්ට නාකියෙක් detected![]()
රියසෙවනෙන්...
හෙනහුරා විශ්නුදෙයියටත් බටකොළ කැවුව කියනවනෙ...
මටත් මේ ගෙවෙන්නෙ හෙනහුරාගෙ ඒරාශ්ඨකයක් වගේ...