උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    100% same thinking from me
    2/50 sakkili asse wali daganna ba
    සිරාවටම....
    තෙල් අදින ත්‍රීවීල් කාරයින්ටයි, යකඩ හීන බයික් අපතයින්ටයි දෙන ලයිසන් එකක් ඔය ටෝකන් එක.

    අපිට වැඩ තියෙන, දවල් වරුවෙ ඕක ගන්න රස්තියාදු වෙන්න පුලුවනැයි. සාමාන්‍ය විදිහට තිබුණනං පෝලිම අඩු පාන්දරකට හරි රෑකට හරි ගිහින් බලල ගහගන්න තිබුණ....
     
    • Like
    Reactions: niranga1989

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    කාර් එකේ ලීටර් 15ක් තියෙනවා. බයික් එකේ 8ක් තියෙනවා ස්කූුටර් එකේ ලීටර් දෙකක් වගේ තියෙනවා. ගෙදර කෑන් එකක ලීටර් 5ක් තියෙනවා. ඔච්චරයි.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mata ona tharam stock karaganna chances thibuna eth mata eka karanna hitha Dunnema na.Dan athyawashyama dekata wath petrol na.Black market ona tharam ganna puluwan ganath keyak unath awulak na eth e wage deyak karoth math me thel ekathu karala huran Kana kalakanninta udaw kala wenawa.mokak karannada Manda?20Liters aniwa one thawa 2weeks walin athyawashyama wadakata.oya thel business karana unta nam aniwa paladenawa, Barima unoth essential service pass ekak hadagannawa eth ekatath mama kamathima na anith minissu polim Wala duk vidinakota ehema Yana eka mata Maha appirya wadak.ane apita wechcha deyak.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    764
    93
    වාහනේ 15ක් විතර ඇති එච්චරයි හදිස්සියකට බේතක්හෙතක් ගන්න යන්න තියන් ඉන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ගෙදර කෙනෙක්ට අසනීපයක් උනොත් යන්න, කාර් එක පැත්තකට කරල තියනව,
    මේක ප්‍රැක්ටිකල් නෑනෙ බන්. කාර් එක නිකන් තිබ්බාම බැටරිය බහිනව. ඊලගට ඕක දවස් කීපෙකට සැරය්ක් ගානෙ ස්ටාර්ට් කලත් වැඩක් නෑ එකදිගටම දුවන්නෙ නැතුව පොඩ්ඩ පොඩ්ඩ ස්ටාර්ට් කලා කියල චාර්ජ් වෙන්නෙ නෑ. මුල් ටිකේ චාර්ජ් එක ඇල්ලුවත් පස්සෙ පස්සෙ ලග ලග බහිනව. සැරින් සැරේ ස්ටාර්ට් කරල ලග එහෙට මෙහෙට යන්නත් පෙට්‍රල් ඕනෙ. ගෙදර හැමදාම චාර්ජ් කරන්නත් බෑ ලයිෆ් එකට කෙලවෙන නිසා. එතකොට හදිස්සි අවස්තාවෙ බැටරි පවර් නෑ සටාර්ට් කරගන්න. ඊලගට මාස 3-4ක් නිකන් තිබ්බාම ටැන්කියේ පෙට්‍රල් එකේ කොලිටි බහිනව. පත්තුවෙන්නෙ නෑ. වැඩි දුරක් යන්න බෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    තියාගෙන ඉන්න එක වරදී තමයි. හැබැයි පෙට්‍රල් / ඩීසල් ස්ටොක් කරන් ඉන්න බැහැ කියල නීතියක් තියනවද බන් ?

    PS. මම ලන්කාවේ නෙවෙයි ඉන්නෙ. දැන් කියාගෙන එන්න එපා අහුවෙච්ච එකා මම කියල
    ගත්ත ක්‍රමවේදය ගැටලුවක්.
    විකුනන මිල ගැටලුවක්.
    ඔතන කියන්නෙත් අනවසරයෙන් ඉන්ධන තොර රැස් කිරීම වගේ කතාවක්.
    එතකොට පොඩි නීතිමය සීන් එකක් තියනවා වගේ පේනවා.

    මගෙත් මිලි 4ක් තියනව, බොතලේ අඩියේ.
    ලාම් පු තෙල් මිලි 8ක් වගේ තියනයා.
    ගැරඩි දෙන්නෙක් විතර පන්න ගන්න සන්චිත ප්‍රමාණවත්.
     
    • Haha
    Reactions: SDR2000

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල අපි ද්‍රව මනින්න ඉස්කෝලෙදි ඉගැන්නුවේ ලීටර් මිලි ලීටර් එත් මුන් කියන්නේ මෙට්‍රික් ටොන් වලින් .එතනම අව්ලක් නැද්ද ? මගේ නම් ආණ්ඩුවට අනුව 0.005MT තියෙනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් තව එක කට්ටක් බැහැලා තියෙන්නෙ බං. :rolleyes:

    FuxOPmc.jpg
     
    • Like
    Reactions: niranga1989

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    ෂෙඩ් එකට ගිහින් ඕන වෙලාවක ගහගන්න පුළුවන් නිසා ස්ටොක් නෑ :sorry: