සිරාවටම....100% same thinking from me
2/50 sakkili asse wali daganna ba
තෙල් අදින ත්‍රීවීල් කාරයින්ටයි, යකඩ හීන බයික් අපතයින්ටයි දෙන ලයිසන් එකක් ඔය ටෝකන් එක.
අපිට වැඩ තියෙන, දවල් වරුවෙ ඕක ගන්න රස්තියාදු වෙන්න පුලුවනැයි. සාමාන්‍ය විදිහට තිබුණනං පෝලිම අඩු පාන්දරකට හරි රෑකට හරි ගිහින් බලල ගහගන්න තිබුණ....

