ඇයි මේ රැලි වලට තාම කව්රුත් නායකත්වය ගන්නෙ නැත්තේ..එක්කෝ මිනිස්සුම කාව හරි තෝරගන්න ඔනේ
තවම අනුරයා මුකුත් කියලා නෑ ඒගැන. නමුත් චකිතයක් ඇතිවුණා ඔය සිද්ධියෙන්මේ මොකක්ද..ඒ හෙල්මට් පොර කවුද?
ඔව් බං දෙකපුන්න යනකොට අරින්න හිතෙනවනෙඕනෑවට වඩා බැතිබර වෙන්න යන්න එපා බං . දේශපාලනයට එන ඕනෙම එකෙක් මහජනතාවට ඇරලා තමා ගෙදර යන්නේ
ඒක තමා හෙල්මට් එකක් දාගෙන නගින්නෙ මූණ පේන නිසානෙ..අනික බිත්තර කතා වගේ නෙවෙයි ඔහොම ඇවිල්ල වෙඩි තියල ගියත් හොයාගන්ඩ බැරිවෙයි.තවම අනුරයා මුකුත් කියලා නෑ ඒගැන. නමුත් චකිතයක් ඇතිවුණා ඔය සිද්ධියෙන්
දැනට නම් එකෙක් ගැන විස්වාස නෑ, ඇරල ගිහිල්ල තියෙන විදිහට මිනිස්සුන්ට ..kawawath wishwasa karanna hadisi wenna epa.
katawath charitha sahathika denna yannath epa.
kawru kawruth karana hati balaganna puluwan power eka hambunama.
ethakan thamai lassana kathandara.
ඕනෑවට වඩා බැතිබර වෙන්න යන්න එපා බං . දේශපාලනයට එන ඕනෙම එකෙක් මහජනතාවට ඇරලා තමා ගෙදර යන්නේ
ow deela balanna ona2010 ඉදන් ජවිපෙ පිලේ හිටපු කෙනෙක් විදියට මම කියන්නේ, උන්ට විතරයි ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්නේ රට ගොඩනගන්න. 2019 උනත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විතරයි ඒ මොහොතට ගැලැපෙන, කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයකට තිබුනේ. මහින්දගෙන් ආර්ටික ප්‍රශ්න අහනකොට පොර කබ්රාල් දිහා බලනවා. ඒත් අනුරගෙන් ප්‍රශ්නයක් අහපුවම සංඛ්‍යා ලේකන වල ඉදන් මතකයෙන් කියනවා. ඒ තරම් අවබෝධයක් ඒ මනුස්සයට තියනවා.
ඉතින් තවත් විකල්ප හොයන්න එපා. මේ පාර ජවිපෙට උදව් කරන්න.
ඔව් හෑලී ලියල ගියපාර කෙලව ගත්ත මාතෘකාවම පාවිච්ච් කරල ත්‍රෙඩ් එක දැන්මෙත් ඒකයි...කවුරුවත් ගැන පේන කියන්න අනාගතය පේන්නෙ නෑනෙ. ඒ නිසා කර උඩ තියාගන්නෙ නැතුව හෑලි ලියන්නෙ නැතුව තාර්කිකව හිතලා සපෝට් කරන්න ඕන. අයින් වෙන්න ඕන උනොත් හෙට උනත් අයින් වෙනව කියල සපෝට් කරන්න ඕන.
ඉන්න අයගෙ පාස්ට් එක බලලා හොඳම කෙනා/පිරිස තමයි තෝරගන්න වෙන්නෙ. වෙන විදියක් නෑ. එහෙම බැලුවම මේ වෙලාවෙ හොඳම පිරිස අනුර & NPP
Porage guard kenek wenna berida? Pora police guard use karanne ne, JVP eken deela thiyana pvt guard eka neda use karanne?තවම අනුරයා මුකුත් කියලා නෑ ඒගැන. නමුත් චකිතයක් ඇතිවුණා ඔය සිද්ධියෙන්
![]()
බලයට පත්වෙලා නැතත් ඩබල් කැබ් එකට ඌබර් ඊට්ස් එකේ එකා නගිද්දි මිනිසුන්ට නෝටිස්. සර් කියද්දී මිනිස්සු කියනවා එපාලු. මෙයාලට ලේසි නැති බව දැනටත් එයාලටම තේරුම් ගිහින් ඇති. ඒත් අපි එන්නෙ නෑ කියන්නේ නෑනේ. එහෙනම් මේ තමයි අන්තිම තුරුම්පුව.
මේ මොකක්ද..ඒ හෙල්මට් පොර කවුද?
Porage guard kenek wenna berida? Pora police guard use karanne ne, JVP eken deela thiyana pvt guard eka neda use karanne?
mekada?නිවුස් බලනකොට තමයි මට තේරුණේ ඇයි අනුර විතරක් පාර්ලිමේන්තු ඉස්සරහ දොරෙන් ආවේ කියලා.
එතන විරෝධය දක්වන කලාකරුවන් ටික ජවිපෙ අය. අනිත් අය අතරිනුත් බොහෝ අය ජවිපෙ වෙන්න පුළුවන්. මොකද එකෙක් ඇවිත් කැබ් එකට නගිනවා. එතන කථා කරන එකෙක් අනුර එක්ක වෙන ෆොටෝ එක්ක ඉන්නවා (වෙන කෙනෙක් වෙන්න පුළුවන්). අන්තිමට විඩියෝ කරන එකාට අමුතු විදියට ස්තූති කරලා යනවා.
225ම එපා කියන එකෙක් ඔතන හිටියා නම් ඔයිට වඩා වෙනස් දෙබස් ටිකක් එන්නේ.